_Chapter 7_

323 55 4
                                    

"mom, banana milk කොහෙද?" චූටි බබා සෞම්‍යා ලගට ඇවිත් ඇහුවා.

"ෆ්රිජ් එකේ බලන්න පැටියෝ" සෞම්‍යා එහෙම කිව්වාම හා කියලා බබා kitchen එක පැත්තට ගියා.

"එයා නම් කුකී වගේමයි🥺" සෞම්‍යා දුව දිහා බලලා වාර්තාකාරිනියට කිව්වා.

"අනේ ඒ බබා ෂෝයි. ආහ් මං දෙයක් අහන්න හිටියෙ, එතකොට කෝ ඔයාගෙ යාලුවො ටික?"

"මායි කුකීයි marry කරාට පස්සෙ ටික කාලෙකින් එයාලා ලංකාවට ගියා. මං මේ වෙච්ච කිසි දෙයක් එයාලට කිව්වෙ නෑ. එයාලට වදයක් වෙන්න බෑනෙ හැමදාම" සෞම්‍යා දුකින් කිව්වා.

"අර බබාගෙ වයස කීයද?"

"මගේ චූටි පැටියාටද? 😊අවුරුදු තුනයි අනේ" සෞම්‍යා කිව්වා.

ඒත් එක්කම කිරි එකත් උස්සන් බබා එතනට ආවා.

" ඔයා කවුද? " බබා අර වාර්තාකාරිනියගෙන් ඇහුවා.

" මගේ නම ඕනී. එතකොට ඔයා? "

" මම ජන්ග්සොන්. " සූටි බබා හිනා වුණා.

"අයියෝ මට dadට ගුඩ් මෝනින් කියන්න අමතක වුණානෙ" සූටි බබා කාම්බරේට දුවන්න ගියා.

" දැන් මෝනින්ද බබෝ 1ත් පහු වෙලා දවල් දැන්" සෞම්‍යාට හිනා.

"හරි හරි මං කතා කරලා එන්නම්😁.." එහෙම කියලා පොඩි එක්කෙනා කාම්බරේට දිව්වා.

" කුකී නැත්තම් එයා කාත් එක්කද කතා කරන්නේ?" ඕනී ඇහුවා.

" ෆොටෝස්🙂. මං එයාට කියලා තියෙන්නේ එයාගෙ dad දුර ගමනක් ගිහින් කියලයි. එයා උපන් දිනේ දවසට dad එනකම් දොර ගාව ඉදන් බලන් ඉද්දි මට... "සෞම්‍යා අඩන්න ගත්තා.

"අනේ අඩන්න එපා." ඕනී කිව්වා.

"මං දන්නවා එයා කවදහරි එයි" සෞම්‍යා කදුලු පිහිද ගත්තා.

චූටි බබා ආයෙත් දුවන් ඇවිත් ඕනී ලගින් ඉද ගත්තා.

" මට මුකුත් ගෙනාවෙ නැද්ද??" බබා ඇහුවා.

" අයියෝ බබෝ මං දන්නෙ නෑනේ ඔයා ඉන්නවා කියලා. ඊලග දවසෙ එද්දි ගේන්නම්" ඕනි, බබාගෙ ඔලුව අතගැහුවා.

" සෞම්‍යා... මේකයි මං දෙයක් ද ඔයාට?" ඕනි අමුතු විදියට කතා කරා.

"කියන්න"

"ඔයාට ඇත්තටම මාව මතක නැද්ද?"

"ඒ කිව්වේ?"

"මං කුකීගෙ high school friend කෙනෙක්. මතකද වෙඩින් එකට ආවා. "

" ආහ් ඔයා? "සෞම්‍යා පුදුම වුණා.

_____________________________________
Hi guys,

එයා තව දෙයක් සෞම්‍යාට කියන්නයි යන්නේ පුලුවන් නම් කියන්න ඒ මොකක්ද කියලා.. 🤔
කිව්වොත් තෑග්ගක් දෙනෝ.. 😁

Please Vote And Comment 🥰💜

🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) حيث تعيش القصص. اكتشف الآن