_Chapter 8_

317 51 5
                                    

"අනේ... ඔයා මොකද මෙහෙ? ඇයි අරක ඇහුවෙ?" සෞම්‍යා ඇහුවා.

"මේකයි මං දන්නවා කුකී ඉන්න තැන" ඕනී කිව්වා.

"කොහෙද???" සෞම්‍යාට ඇඩෙනවා.

"අපේ high school එකේ තව කොල්ලෙක් හිටියා සන්ග්යූ කියලා. එයාගෙ ගෙදර තමයි ඉන්නේ. ඒත් වැඩිය කාත් එක්කවත් කතා කරන්නෙවත් නෑ කාම්බරේට වෙලා ඔයාගෙ ෆොටෝස්ම බල බල ඉන්නවා. එක දවසක් මං එහෙ ගියාම තමයි දැක්කෙ. ඊට පස්සෙ මං ගිය සතියේ වගේ මේ ලග පාරෙන් යද්දි ඔයාව දැක්කා. මට හිතා ගන්න බැරි වුණා. පස්සෙ මට පොඩ්ඩක් ආරංචි වුණා.මං අද බලන්න ආවෙ ඒකයි"

" මගේ පැටියා හොදින් නේද? මේ දැන් මට යන්න ඕනේ ප්ලීස්🥺" සෞම්‍යා අඩනවා.

" කොහෙද යන්නෙ mom? "

" බබෝ ඔයාගෙ dadව බලන්න යන්නේ" සෞම්‍යා චූටි බබාව බදා ගත්තා.

" යමුකෝ.. මම ටෙඩියාව අරන් එන්නම්" බබා දුවලා ගිහින් ටෙඩීව උස්සන් ආවා.

"අපි යන්" ඕනී සෞම්‍යායි, චූටි බබායි එක්ක එලියට ආවා.

එයාලා බස් එකට නැගලා යන්න පටන් ගත්තා.city එකෙන් එහා තිබ්බ ගමකට එයාලා ආවා. එතන තිබ්බ ගෙයක් ලගට ගිය ඕනී දොරට තට්ටු කරා.

"සෞම්‍යා, ඔයා බබාත් එක්ක හැංගිලා ඉන්න"

" හා"

"සන්ග්යූ දොර අරින්න මං ඕනී!" එයා දොර ලග ඉදන් කතා කරා.

_____________________________________
Hi guys,
මං මේක තව දිගට දාන්න ගියේ ඒත් මල්ලි ලග ඉදන් වද දෙනවා🙂
ඔයාලා හිතලා බලන්න මොකෝ උනේ කියලා🤔
Please Vote And Comment 🥰💜

🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Opowieści tętniące życiem. Odkryj je teraz