🎀 Second Day 🎀

148 42 12
                                    

උදේ කෑම කාලා ඉවර වෙලා අපි අට දෙනාම අද apartment එකෙන් එලියට බැස්සෙ shopping කරන්න...😍 seoul වලම තියන shopping mall එකකට යන්න ලෑස්තිවුනේ.. ඊයෙ දවස ගැන කිව්වොත් හැමෝම apartment එකට ආවෙ රෑවෙලා..  අටදෙනාම හන් ගඟ ළගතිබුන park එකේ පොඩි ළමයි ටිකක් දගනවා වගේ දගලලා දගලලා ඇතිවෙලා හන් ගඟ ළඟ තියන වතුර සංදර්ශනයත් බලලම ආවා.  ඒ අස්සෙ දුලා එයාගෙ photos ගහන එකත් මදි නොකියන්න කලා..

Shopping mall එක ඉස්සරහම තිබුණෙ ලොකුම ලොකු teddy bear කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Shopping mall එක ඉස්සරහම තිබුණෙ ලොකුම ලොකු teddy bear කෙනෙක්.. උදේ 11ට වගේ  අපි මෙතනට ආවෙ.. සෙනගත් ටික දෙනෙක් හිටියා.. mall එක ඉස්සරහම තිබුන මේ ටෙඩියා දැක්ක ගමන් සෙනඟ ගැනවත් නොහිතා   උමා පැනපු ගමන් ඒ ටෙඩියව දෑත බදලා බදාගත්තා...

 mall එක ඉස්සරහම තිබුන මේ ටෙඩියා දැක්ක ගමන් සෙනඟ ගැනවත් නොහිතා   උමා පැනපු ගමන් ඒ ටෙඩියව දෑත බදලා බදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අඩෝ මට මේක අරන් දියම්.. මට මේක ඕනේ... "  මේ සෙනඟ මැද්දෙ උමා පොඩි එකෙක් වගේ ටෙඩියව බදාගෙන කෑගහනවා

" ඕක ගෙනියන්න බෑ යකෝ...  පොඩි එකෙන් වෙන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙන්.. " ඩිශී උමාව ඇදගෙන අපි පිටිපස්සෙන්ම මෝල් එකට ඇතුලුවුනා...

" කොහෙන්ද පටන් ගන්නෙ කියලා හිතාගන්න බෑ.... " තරු හතරවටේටම කැරකුනා.. ඔව්..කොහෙන්ද අප්පා මෙකෙ පටන් ගන්නෙ..හැම තැනම් ඇදුම් තියන show rooms....

"යන දිහාවක කියලා පලයල්ලා.. නැත්තම් උබලව හොයන්න මට වෙනම වෙලාවක් යනවා.. " නිරා එහෙම කියලා එක showroom එකක් ඇතුලට යද්දි අපිත් ඒ එක්කම ගියා..

Seoul  (Completed)Where stories live. Discover now