🎀 Third Day 🎀

132 43 52
                                    

" මං කුමාරිකාවක් කියලා කිව්වට අද  තමයි ඒක හොඳටම තේරුනේ.. අපේ අම්මා පොඩි කාලෙ ඉදලම කිව්වෙ මං  කුමාරියක් කියලනේ.. "  සසියා හන්බොක් ගවුමත් අත් දෙකෙන්ම උස්සගෙන palace එකට ඇතුලුවුනේ අපි හත් දෙනාටත් කලින්..

" උබ මෙච්චර දවසක් කිව්වෙ සුරංගනාවියක් කියලා නේද.. මොකෝ අද කුමාරියෙක්ට පරිවර්තනය වුනාද.. " ඩිශී කිව්ව්දේ ඇත්ත සුරංගනාවි නර කුමාරියක් වෙලා...

" සේවකයිනි ඉවත්වෙනු.. "
ඊළඟට ආවෙ තරුවා.. ඊයෙ ඉදලා මූඩ් අප්සට් එකේ හිටියට හම්බොක් එක ඇන්දට පස්සෙ මෙයාටත් මොනාද වෙලා..

ආසාවටත් එක්ක අද අට දෙනාම ලස්සනම ලස්සන හම්බොක් ගවුම් ඇන්දා..

ආසාවටත් එක්ක අද අට දෙනාම ලස්සනම ලස්සන හම්බොක් ගවුම් ඇන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොනා නැතත් බන් නිකන්  time travel කරලා වගේ මට නම් දැනෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොනා නැතත් බන් නිකන්  time travel කරලා වගේ මට නම් දැනෙන්නෙ... හිතහන් අපිව රජකාලෙට ගියා නම්.. " උමා ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කියවනවා.. මෙහෙ බලන්න දේවල්ද නැත්තේ.. මොනා නැතත් උමා කියපුදේත් ඇත්තක් තියනවා. .

Seoul  (Completed)Where stories live. Discover now