📜 පිවිසුම📜

3.6K 331 85
                                    

- අග්නි පසුබිම් කතාංගයකි . -

[ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න  ]

🌺 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා ,
සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍රීව....

♐ - ම්‍යාන මුනිගේ දෙවන වැඩිමහල් පුත්‍රයා , කලබලකාරී හා නිහඩ තීව්‍ර දැඩි පෙනුමකට හිමිකම් කී සුග්‍රීවගේ බාල සොහොයුරා ථිත....

.
.
.
.

'' කිම ද ?? තමුන් කුමක් ද බලාපොරොත්තු වූයේ එලෙස කෑගැසීමෙන් ??? මා නින්දාවට පත් කිරීම ද ? ''

'
'
'

'' අය්යණ්ඩි !!! '

'
'
'
'
'' ඔබ මගේ සොහොයුරා !!! ''

.
.
.

'' නැහැ !!! ''

.
.
.
.
.

බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි...
දිවයුරු වෙර , පරදවා දැමුණි...

.
.
.
.

< රැදී සිටින්න >

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now