Introduce

2.4K 207 13
                                    

මේ මගේ දෙවෙනි කතාව................
university love එක්ක රැදුනා වගේම මේ කතාව එක්කත් ඔයාලා රැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා....

එහෙනම් අපි යන් අලුත් කතාව බලන්න.....let's go.....

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

අහබු ලෙස කාට කොයි වෙලාවේ එයාලගේ ආදරේ හමුවෙයිද කියන්න කවුරුත්ම දන්නේ නෑ....

ඒ වගේමයි තමන්ගේ මුළු ලෝකේම වුන ඒ ආදරේ නැති වෙන එකත් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්....

"love" එහෙමත් නැත්තම් "ආදරේ".....

ඔයාලට ඒ වචනේ කිව්වම මතක් වෙන්නේ මොනාද....

ඔව් ගොඩක් දෙනාට ගොඩක් දේවල් මතක් වෙන්න ඇති.....

ආදරේ කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ආදරවන්තයෝ ආදරවන්තියෝ වෙන්න ඇති....

ඒ වුනාට ලෝකේ ඒ ආදරේ වගේම ලොකු ආදර කතා ගොඩක් තියෙනවා....

අම්මගේ තාත්තගේ ආදරේ❤....
සහෝදර සහෝදරියන්ගේ ආදරේ❤....
යාළුවොන්ගේ ආදරේ❤....

ඔය වගේ ආදර කතාත් තියෙනවා මේ ලෝකේ....

ඒ වගේ ලස්සන කතාවක ආරම්භය තමා මේ....හැම කතාවක්ම සතුටි පටන් අරන් සතුටෙන් ඉවර වෙන්නේ නෑ....ඒ වගේම දුකින් පටන් ගන්න කතා දුක්ඛිතත් නෑ...ඒ කතාවේ අවසානය දුකක්ද සතුටක්ද කියන එක කාට්වත්ම කියන්න බෑ ඒකට ඒ අවසානේ බලන්නම වෙනවා.....

ලස්සන ජිවිතේට එන කරදර බාදක ගොඩයි...ඒ බාදක ජය ගත්තම ඒ ජීවිතේ තා ලස්සන වෙනවා...ඒ වගේ කතාවක් මේක...කරදර ගොඩක් මැද හිතෙන් දුක් වෙන පිටතට ඒ දෙන නොදෙන දෙන්නෙක්...හදවතේ තියන් විදවන දෙන්නෙක්...

ඒ දෙන්නගේ හමු වීම...ඒක සුන්දර වේවිද....අපි බලමු...
එන්න ඒ කතාව අපි කියවලම බලමු...

✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯

චරිත කතාවෙන් හදුන්වා දෙන්නම්....

This is only a story.........................

කතාවෙන් හම්බවෙමු....මට පුළුවන් හැම්වෙලාකම ඔයාලට අප්ඩේට් එකක් දෙනවා 🙂...

saranghe 💜

_Min aroo_

Saranghe |complete|✓Where stories live. Discover now