දෙවන දිගහැරුම...

1.1K 184 8
                                    

එමී රිසෙප්ක්ශන් එකෙන් අහලා ඉන්ටවිව් එක තියෙන තැන දැන ගත්තා...එමී ඉන්ටවිව් එක තියෙන තැනට ආවේ ඉක්මනට...එයා එනකොටත් එතන කිප දෙනෙක්ම එයාලගේ අවස්තාව එනකන් බලාගෙන හිටියා...

එමීත් එයාගේ අවස්තාව එනකම් බලාගෙන හිටියා...එක්කෙනා එක්කෙනා ගිහිල්ලා එමීට එයාගේ අවස්තාව ආවා...

එමී ගිහිල්ලා දොරට හිමින් තට්ටු කරා...ඇතුලෙන් come in කියලා ඇහුනම එමී ඇතුලට ගියා...හිටිය හැමෝටම ආචාර කරලා එයාගේ ඩොකියුමන්ට්ස් තියෙන ෆයිල් එක ඉන්ටවිව් බෝඩ් එකට දුන්නා...

එතන හිටපු එක්කෙනෙක් එමීට වාඩි වෙන්න කියලා කිව්වා....

ඉන්ටවිව් බෝඩ් එකේ හතර දෙනෙක් හිටියා...ඔක්කමලා හිටියේ බෝයිස්ලා...හතර දෙනාම මාරම හැන්ඩ්සම්...වගේම හරිම දක්ශයෝ...එයාලා එමීගේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා බැලුවා...ඒ වගේම එමීගෙන් සුහදව ප්‍රශ්න කීපයකුත් ඇහුවා...

පස්සේ එයාලා එමීට එලියෙන් ඉන්න කියලා කිව්වා...

❤ (හිතින්)එතන හිටිය අයගෙන් කවුද දන්නේ නෑ අර නපුරු ලොක්කා...ඒ ඔක්කොම අය මෙතන ඉහලම අය වෙන්න ඇති...ඒක තමා එයාලා හැමෝම ඉන්ටවිව් කරන්න ඇත්තේ...ම්ම්ම්ම්ම්ම්....බලමු මොනා වෙයිද දන්නේ නැ...

අර බබා මොකද්ද තනියම අතන කරන්නේ...ඕ එයා කොහේ යනවද මන්දා...

එමී හිමීට එතෙන්ට ගියා...

❤ බබියෝ ඔයා මොකද තනියෙන් කරන්නේ...කොහේද බබාගේ ඔම්මා අප්පා...

🧚 බබා කෙනෙක්ව හොයනවා...

❤ කාවද හොයන්නේ බබා...එයාව හොයා ගන්න උදව් කරන්නද ආන්ටි...

🧚 ම්ම්ම්ම්ම්...බබාට හොයා ගන්න බැ...ආන්ටි උදව් කලනවද...

❤ ම්ම්ම්ම්ම් කවුද දැන් හොයන්නේ බබා...කියන්න බලන්න...

🧚 අප්පව....ම්ම්ම් නෑ....සම්චොන්ව හොයන්නේ මාව තනියම දාලා එයාලා ගියා...මන් බලන් ඉදලා බැලිම තැන හොයන්න ආවේ...

❤ ම්ම්...හලි බබාට මන් උදව් කරන්නම්කෝ...

ඒ දරුවා හිටියේ හොදටම බය වෙලා වගේ...මන් ඒ නිසා එයා ලගට ගියා තා චුට්ටක් ගියා නම් එයා අඩන්න පුළුවන්...හරිම ලස්සන කෙලි පැංචියෙක්...මට එයාව දැක්කම මගේ ආරිව මතක් වුනා...

Saranghe |complete|✓Where stories live. Discover now