දාහතරවන දිගහැරුම...

819 148 12
                                    

කවුරුත් හිටියේ මේ ප්‍රශ්න නිසා අවුලෙන්...අද හවස මොනා කොහොම සිද්ද වෙයිද කියලා හැමෝම හිටියේ ගොඩක් බය වෙලා...

ඩොකුමන්ට්ස් ඔක්කොම රෙඩි කරලා හය වෙද්දි එතෙන්ට යන්න ජේකේ ලැස්තිවෙලයි හිටියේ...

ඒ වගේම වොන් හිටියෙත් නොඉවසිල්ලෙන් මේ දේවල් ලබා ගන්න...

එමී අරි...තාම දන්නේ නෑ මොකද වෙන්නේ කියලා...අරිට තේරුමක් නැති වුනාට ඒ දේ ගැන හොද තේරුමක් එමීට ඇති වෙලා තිබ්බා...මේක වොන්ගේ වැඩක් කියලා එමී තේරුම් ගත්තා...

at 6 p.m........................

😈 අර දෙන්නව මෙහාට ගේනවා...

* හරි සර්...

මනුසායෙක් ඇවිත් එමීවයි අරිවයි එලියට අරන් ආවේ මෙච්චර වෙලා හිරකරලා තිබ්බ කලුවර කාමරෙන් එලියට...

😈 ඕ...මෙයාව නම් මට දෙන්න හිතෙන්නේ නෑ...

එමී වොන් දිහාට දෙහුවේ දාවා අලු කරන බැල්මක්...

❤ තුක්...තිරිසනා...

🐝 ඔම්මා...මට බයයි...

❤ අරී...

😈 ඕ...බය වෙන්න එපා එයා එයි ඔයාව බේර ගන්න...මට ඕන දේවලුත් අරගෙනම එයාගේ මරනෙත් හොයා ගෙන...

❤ තමුන් තමා අද මැරෙන්නේ...බලා ගන්නවා..

😈 ඕ රියලි...

* සර් මෑන් ආවා...

😈 ඇතුලට එක්ක එනවා...

* හරි සර්...

එතන හිටපු මනුස්සයෙක් ගිහින් ජේකේව එක්කගෙන ආවා ඇතුලට...ජේකේ ඇතුලට එද්දිම බැලුවේ එමියි ආරියි කෝ කියලා...

😈 ඕ...ජේකේ වෙල්කම් බ්‍රෝ...

🐰 මෙන්න ගෙනාවා...

😈 ඕ...ඔයා හරි හොදයිනේ ජේකේ...මීට කලින් මට මේක කරන්න තිබ්බෙ...කලින්ම එහෙනම් මබ් ගොඩනේ...වැඩි කතා ඕන නෑ...අපි වැඩේ කරමු...

🐰 ඔව් මේක ඉවරයක් කරමු...

දෙන්නම තිබ්බ ඩොකිවුමන්ට්ස් වලට සයින් කලා...

😈 එහෙනම් මේ ඔක්කොම මගේද දැන්...

🐰 තාම නෑ...අර දෙන්නව අත් අරිනවා...

Saranghe |complete|✓Where stories live. Discover now