හත්වෙනි දිගහැරුම...

903 162 22
                                    

එමී ජේකේගේ ඔෆිස් එකට ගියේ ෆයිල් එක දිලා එන්න...එමී ෆයිල් එක දිලා බලන් හිටියේ වැරදි මොනා හරි තිබ්බොත් හොද එකක් අහගන්න් වෙන නිසා...

emi's pov෴

මන් ඉතින් හිටගෙන වටපිට බල බල හිටියා...මට මේ බොස්ට තිබ්බ බය් ගියේ එදා ගෙදරිද...ඉස්සෙල්ලා පොඩි බයක් තිබ්බට දැන් ඒක නෑ වගේ...මට අවුලක් නෑ දැන් ආයේ බැන්නොත් මාත් බයිනවා...

මේකා මේකේ මෙච්චර මොනා බලනවද අප්පා...මන් දැන් මෙතන හිටන් ඉන්නේ කියේ ඉදන්ද...යන්න කියන්නෙත් නෑ වාඩිවෙන්න කියන්නෙත් නෑ...මේකට මට ඩිංගක් කරුනාවන්ත බැරි හැටි...කුකිද මොකද්ද කියනවා...නමේ තියෙන හුරතලේ පේන්නේ නෑනේ මුනෙන් නම්...මාර මූඩ් මෙයාට තියෙන්නේ...ගෙදර එකක් ඔෆිස් එකට එකක්...

ඒ එක්කම මට මතක් වුනේ එදා වැටෙන්න ගිය එක...ඒ එක්කම මට අමුතුම හිරියක් ඇගට දැනුනා..මටම් හිතා ගන්න බැරි වුනා...මට මක්කද මේ වෙන්නේ කියලා...මන් උඩ ගියේ සර්ගේ කටහඩට...

jk's pov෴

මෙයා වටේ කැරකෙන්නේ සිසිටිවි කැමර් එකක් වගේනේ බෙල්ල රිදෙන්නේ නැද්ද දන්නේ නෑ...කැරකෙන්නේ ඔච්චර...පණු කැවිල්ලද මන්දා මේකිට...

පව් එපා වෙලා ද කොහේද...ලෝකේ ගැට ගහන්නද දන්නේ නෑ කැරකි කැරකි කල්පනා කරන්නේ...මන් මේම මෙයාව තියන් ඉන්නේ මොකටද ඇත්තටම...මොකද්ද මන්දා...එදා ඒ ඇස්වල අමුතුම දෙයක් මන් දැක්කා...මීට කලින් වෙන ඇස් දෙකක මන් දැකපු...

🐰 මිස් එමී...

❤ දේ...

🐰 කොයි ලෝකෙද ඉන්නේ...

❤ මන්...

🐰 ඔව් මන් තමා...කොයි ලෝකෙද ඉන්නේ...

මෙයා මෙච්චරටම අහිංසකද...මට එහෙම පේන්නේ නැම් නෑ...කම්මැලි කමට්ත් එක්ක පොඩ්ඩක් අවුස්සලා බලනවද...බල්මු...

❤ මන් මේ...සොරි සර්...

🐰 සොරි සර් තමා...මේ ලෝකේ ඉන්නවා නැත්තන් මෙතනින් අයින් වෙලා යන්න පුළුවන්...

❤ හිතින්)මුට මන් මගේ ඉවසීම පයිනවා දැන් නම්...

🐰 කියනවා...මෙ මොනාද කරලා තියෙන්නේ...

Saranghe |complete|✓Where stories live. Discover now