පළමු දිගහැරුම...

1.9K 193 6
                                    

? ඉක්මනට අපිට දරුවව ගන්න වෙනවා....

? ඔව් එයාව ගන්නම වෙනවා කොහොම හරි වෙන කරන්න දෙයක් නෑ....

? එහෙනම්....

? හ්ම්....
........................................................................................................

🐰 එයාලා කොහේද ජින් එයාලා හොදින්ද කියනවා මට....

🐼 I'm rea......realy......sorry.....kuki.....

🐰 මොක....මොකද්ද කියන්නේ....මට කියනවා මගේ ලියාට මොකද....

🐼 කුකි....ලියා....ලියා....එයාව බේරගන්න බැරිවුනා....

🐰 හිය්‍යුන්....ඔයා ඔය බොරු නේද කියන්නේ....හිය්‍යුන්....කියන්නකෝ....

🐼 සොරි කුකි....අපිට එයාව....බේරගන්න බැරිවුනා....

🐰 ආආආආආආආආආ........
මේක කරපු එකාව ඉතුරු කරන්නේ නෑ මන්....මගේ ලියාව මට නැති කලා....

🐼 සන්සුන් වෙන්න කුකි....ඔයාට....ඔයාට තව කෙනෙක් ඉන්නවා බලා ගන්න....ඒක අමතකද ආ....

🐰 ම....මගේ....පුංචි ලියා....

🐼 ඔව් උබේ පුංචි ලියා....

............................................................................................................

➤after 4 years.....

? අප්පා.................අප්පා................

🐰 අනේ ප්‍රින්සස්....මොකද වුනේ....

? බලන්නකෝ....මේ....සින්ඩිගේ අත කැඩුනා....

🐰 ආ කෝ බලන්න....සින්ඩි ඔයා නම් මගේ ප්‍රින්සස්ව බය කලා නේද....ආ ඔන්න හරිනේ දැන්....මගේ ප්‍රින්සස්....

මන් ජියොන් ජන්ග්කුක්....සියෝල්වල නම්බර් වන් කම්පැනි එකේ ඕනර්....හැමෝම ආදරේට කියන්නේ කුකි කියලා....
ඉස්සෙල්ලා මාත් එක්ක හිටියේ මගේ මුළු ලෝකෙම වෙච්ච මගේ ප්‍රින්සස්....ඔව් ඒ මගේ ආදරණීය ප්‍රින්සස්....මගෙයි ලියාගේයි ආදරේ සලකුන....පුංචි ලියා....
මගේ ලියා මාව දාලා ගිහින් දැන් අවුරුදු හතරක් වෙනවා....මගේ ලියාව මගෙන් උදුරගත්තා....මගේ පුංචි ප්‍රින්සස් නොහිටින්න මේ වෙනකොට මාත් මේ ලෝකේ නෑ....මන් මෙහෙම ඉන්නේ මගේ ප්‍රින්සස් වගේම මගේ සහෝදරයෝ ටික නිසා....

? මොකද වුනේ....ඇයි ඒන්ජල් කෑ ගැහුවේ.....

🧚‍♀️ බලන්න සම්චොන් මේ සින්ඩි අත කඩා ගත්තනේ....

Saranghe |complete|✓Where stories live. Discover now