9th episode

137 25 16
                                    

Ego ego ego........

ඇහ්. D! ඔහේ මහ පාන්දර එලාම් තිබ්බද ඈ?

අහ් සොරි සොරි........

දැන් ඉතින් නැගිටිනවා..... අද තමයි අපේ අවසාන දිනය.

මොකද්ද කියවන්නෙ ආ? ඇයි ඔහේ හීනෙන් දැක්කද මැරෙනවා.......

(හීනෙන් නෙමේ ඇත්තටම මැරෙන්නයි යන්නෙ කියල මං ඉතින් එයාට කියන්න ගියෙ නෑ. ගිහිල්ලම බලාගමුකො)

ඔහ් අම්මා......ඔයාල එද්දි කීය විතර වුනාද?

මම එහෙම ඇහුවෙ තේ එකේ සුවද නිසයි. ඒ කියන්නෙ අම්මල ඇවිල්ල අනිවාරෙන් උදේ තේ හදනව.

අහ්.. අපි එද්දි දොලහ විතර උනා. ඔයාව බලනකන් fela aunty ට ඉවසිල්ලක් නෑ. ඉක්මනට ලෑස්ති වෙන්න තිසූවත් ඇහැරවන්න.

අපේ අම්ම මට තේක දෙන ගමන් එහෙම කිව්වා.

ඒ තිසූ මැනික. අවදි වන්න අවදි වන්න නිරෝගිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.... නනන නනන නං.........

ඔහ්.......බලනව ඉතින් අද දවසම ඉවරයි........ඔය අදෝනාව නවත්තනවා.........

හරි හරි ඔය තේක බොන්න.......

අහ් තිසූ දූ.......ඔයාගෙ ම්ම්ම ඊයෙ රෑ මට කතා ක්ල්ලානෙ. එයා ඔයාට හවස අරගෙන ඒත් ඔයා answer කලේ නෑ කිව්වා.

තිසූට තේක හිරවෙන්න ගියා.......

අහ් මේකයි ආන්ටි... අපි එලියට ගිහින්නෙ හිටියෙ.

හ්ම්ම්......ඇත්තද? ඉක්මනට ලෑස්ති වෙන්න ඉක්මනට යන්න ඔනි.
තාත්තත් ඉක්මනට එයි... පොඩ්ඩකට එලියට ගියා.

අපි දෙන්නම ලෑස්ති උනා...........

මෙහ් ඇයි තිසුව ඔහේ අම්මට answer කලේ නැත්තෙ ආ?

මේකයි ඒ වෙලාවෙ මායි jk යි master plan එකන් ගගහ හිටියෙ. Room එකට ඇවිල්ල call එකක් ගන්න යද්දි තමයි ඔහේගෙ නංගි දොරට ගැහුවෙ.

ඒයි අක්කා........මගේ lipstick එක කො?

මොකක්? ඒපාර මොකද? මම මොකටද ඔයාගෙ ලිප්ස්ටික්  එක ගන්නෙ ආ? අනික පොඩිවුන් makeup කරනවද?

අනේ මන්ද මේ වැඩිහිටියො කියන ජාතියට මේක තේරෙන්නෙ නෑනි.

ඈ!.

Possible (J) Hopes2Where stories live. Discover now