13th chapter

156 25 9
                                    

Story එක අවසානයේ රචනාවක් බලාපොරොත්තු වන්න .



තෑග්ග මොකක් වෙයිද?

Ring එකක්?

මොනවද මනුස්සයො හිතන්නෙ?

අම්ම්.....එහෙනම් ලෙන්සුවක්

මේ වගේ වෙලාවට පොල්ලක් නෑනෙ මගේ ඔලුවට ගහගන්න.

එයා ඒක මගේ අතට දුන්නා.

ඕහ්............කොන්ඩ කට්ටක්? අනා..... ඒකෙ ඉන්නව තූති ඉරක්.

Thanks hope...................

එයා එයාගෙ dimple හිනාව දැම්මා.

මම ඒක හිමීට මගෙ කොන්ඩ කෑල්ලක ගහ ගත්තා.
අපි hotel එක ලගටම ආවා.

ස්මූත්......

අහ් .hi fel aunty

ඔයාල ගියාද hotel එකට?

අහ් නෑ. මේ යන්නයි හදන්නෙ.

අහ් හරි හරි.

අම්ම් ටීක්.... ටීක්......ටීක්.......

අන්තිමේට අපි hotel room එකට ගියා.

ඔහ් ඔය මොකද්ද?

අපේ bags ටික මේසෙ උඩින් තියන ගමන් thisu ඇහුවා..

ඔහ් දැන්නෙ දැක්කෙ. මං වගේම මෙයත් yoongi ගෙ pocket එකට වැඩේ දීල වගේ. එක අතකට මං හොදයි.

ඇයි ඔයා එහෙම අහන්නෙ?

ඔය පොඩි ලමයිගෙ කොන්ඩ කට්ටක් ගහගෙන ඉන්නෙ?

අහ්... මෙහ්... මේක අපේ නංගිගෙ . මං මේකට ආසයි.

හ්ම්ම්....

ඔහ්.ඉන්න. මොකද්ද ඔය ඔයාගෙ අතේ තියෙන්නෙ?

අහ් මේකද? Jk දුන්නෙ. එන අතරමගදි... ලස්සන breslat එකක් නෙහ්?

ඒ වෙලාවෙනම් මට ඇත්තටම තරහ ගියා. ඇයි මටම මෙහෙම වෙන්නෙ අයියෝ?

ඔය ඔක්කොම පැත්තකින් තියල අපි ඇග හෝදගෙන එක එක බහුබූත් දොඩවන්න ගත්තා.

මෙහ් D..... හෙට අපි අදින්නෙ මොනවද?

ඇයි fel aunty කිව්ව නේද අපේ ඇදුම් එහෙ කියල. ඒක නෙමේ අපි කීයටද ලෑස්ති වෙන්නෙ?

අම්ම්... aunty කිව්ව අපිට උදෙන්ම photoshoot එකට යන්න වෙනව කියල.

හිම ගොඩේද?

Possible (J) Hopes2Where stories live. Discover now