10th episode

156 27 16
                                    

මට එක පාරටම කෑ ගැහුනෙ මම ඉස්සරහ තිබ්බ මූන මීට කලින් දැකල තිබ්බ .. ඒත් හුරු නැති මූනක් නිසයි.

මම කෑ ගහන එක පැත්තකින් තියල ඒ මූන දිහා ටික වෙලාවක් කල්පනා කලා

තත්පරයක්

.
.

දෙකක්

.
.

තුනක්

.
.

හතරක්

.
.

අනේ දෙවියනේ
ගාලින් අක්ක.! මේක වෙන්න පුලුවන්ද?

මම ඒ ටික හිතන්නත් කලින් එයා මාව බදාගත්තා. ගොඩක් තදින්. 

D......ඔයාට කොහොමද ආ?

සතුට වැඩි කමට එයාගෙ මූනෙ කදුලු.

එයා ඇදෙන් වාඩි වුනා. එතකොටයි දැක්කෙ.. කට්ටියම මගෙ ඇද වටේ......

මමත් ටිකක් හොල්මන් වෙලයි හිටියෙ.

අම්ම්......
                 තිසූයි,
                 ගාලින් අක්කයි....,
                 මේ අට දෙනයි.

හෝව්! කෝමද හත අට වෙන්නෙ ?🤔

ඔහ්. ඒක තේරුම් ගන්න මට පොඩි වෙලාවක් ගියා. තිසූත් ටිකක් හොල්මන් වෙලා ඉන්නව මට ලාවට පෙනුන

හෝව්! මගේ කොන්ඩෙ. අයියෝ!

මාව කෝම පේනව ඇත්ද?

ගාලින් අක්ක මාත් එක්ක කතා කරන්න ඕන කියපු නිසා අපි බැල්කනියට ගියා.

අනිත් හත්දෙනාම අපේ room එකේ sofa එකෙන් වාඩි වුන නිසා එයාල දිහා ඇහැ ගහගෙන ඉන්න කියල මම තිසූට කිව්වා.

ඉතින් D! Seok මේක කියපු වෙලාවෙ මටනම් හිතාගන්න බැරුව ගියා.

ඔයාල මෙහාට ආවද soel ඉදන්?

අහ් නෑ. අපි කොහොමත් මෙහෙ තමයි හිටියෙ. Covid නිසා.... wedding එකෙන් පස්සෙ අපි මෙහෙ ආවා. ඔහ් අර ඔයාගෙ යාලුව  නෙහ්?
එයා මට කිව්ව ඔයාගෙ කොන්ඩෙට උන දේ.... ඒත් ඔයා ඔහොම තමයි ලස්සන හරිද?

ඒකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියල මං දැනං හිටියෙ නෑ.

එතකොට ආච්චි soel වලද?

අහ් නෑ. එයත් මාත් එක්ක මෙහෙ ඉන්නෙ. අපි තව ටික දවසකින් කොහොමත් soel වලට යනවා. මට තාමත් හිතා ගන්න බෑ ඔයා මාත් එක්ක ඉන්නව කියල.

Possible (J) Hopes2Where stories live. Discover now