Once in memory : Love at first sight

486 36 10
                                    


ඔන්න මේක short thai BL එකක්.

Kong කියන්නේ handsome & popular පිරිමි ළමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kong කියන්නේ handsome & popular පිරිමි ළමයෙක්. එයා film කියන boy ට කැමතියි. Film කියන්නෙත් handsome & cool පිරිමි ළමයෙක්. Film කියන්නේ serious relationship එකක් තියාගන්න කැමති කෙනෙක්. නිකන් fun එකට ආදරේ කරන්න කැමති කෙනෙක් නෙමෙයි එයා. කෝමහරි kong කොහොමද film ගෙ හිත දිනාගන්නේ කියලා මේකෙ තියෙන්නෙ.

ඕ මයි ගෝඩ්!😅 මේක විනාඩි 17ක short story එකක්. ඒ විනාඩි 17 පුරාවටම මං පිස්සෙක් වගේ හිනා වෙලා ඒක බැලුවෙ. ඒ තරම් cute. ඒ වගේම හරිම ලස්සනයි 😭❤️ මං comment section එක බැලුවම දැක්කෙ මං විතරක් නෙමෙයි අනිත් අයත් හිනා වීගෙනම මේක බලලා තියෙන්නේ කියලා😅❤️

මේ once in memory : love at first sight කියන episode එකේ තියෙන්නෙ Kong ගෙ point of view (pov) එක. ඒක විනාඩි 17ක episode එකක්.

  Once in memory : Just found love

මේ once in memory : love at first sight එකේ අනිත් episode එක. මේකෙ තියෙන්නෙ film ගෙ point of view (pov) එක.  මේක විනාඩි 23ක episode එකක්.

              Once in memory : Uncut

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


              Once in memory : Uncut

මේ තියෙන්නේ once in memory uncut version එක. ඒක විනාඩි පහක episode  එකක්.

ඔච්චරයි මේ short drama එකේ තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔච්චරයි මේ short drama එකේ තියෙන්නෙ. හරි ලස්සනයි. අපි හැමෝටම high school crush එකක් හරි love affair එකක් හරි තිබිලා තියෙනවනෙ. ඔයාලගේ මූණට හිනාවක් එයි මේක බලද්දි. මටත් අහම්බෙන් හම්බුනේ.

මේකට මං දැක්ක විදිහට නම් කිසිම negative comment එකක් ඇවිත් තිබුණේ නෑ. හැමෝම කියලා තිබ්බෙ මේ  actors ලා දෙන්නව දාලා අලුත් bl series එකක් කරන්න කියලා. තව ගොඩක් අය මේ short story එක full series එකක් කරන්න කියලත් ඉල්ලලා තිබුනා.

ඔයාලට මේක බලන්න පුලුවන් Mindtrio කියන youtube channel එකෙන්. ඒ channel එක හොයාගන්න බැරි වුනොත් නිකන් ම youtube එකේ search කරලා බලන්න "once in memory : love at first sight" කියලා.

ඔයාලා මේ episodes තුන බලන්න ඕන පිළිවෙල මේක.👇

1. Once in memory : Love at first sight
2. Once in memory : Just found love
3. Once in memory : Uncut

ඔයාලා මේක බලයි කියලා මම හිතනවා. Disappoint වෙන එකක් නෑ.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

හරි ලස්සනයි ❤️

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now