A first love story

205 18 8
                                    

Korean BL එකක්.

Jaesung & Minkyu කියන්නෙ යාලුවො දෙන්නෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jaesung & Minkyu කියන්නෙ යාලුවො දෙන්නෙක්. ඒක දවසක් Jaesung කියනවා එයා හමුදාවට යනවා කියලා. ඒක අහපු Minkyu අවුල් වෙනවා. ඒත් ඒ ඇයි කියල එයාට මුලදි තේරෙන්න නෑ. ඒත් එයා හිතනවා තමන්ට දැනෙන ඒ හැගීම Jaesung ට කියන්න ඕන කියලා. මේ දෙන්නා confess කරනවා. එතනින් තමයි මේකෙ first part එක ඉවර වෙන්නේ.

(මේ first part එක. විනාඩි 7 ක video එකක්)

මේකෙ second part එකේ වෙන්නෙ Jaesung නිවාඩුවට ගෙදර එන එක ගැන. එයා Minkyu ට ගොඩක් ආදරෙයි. Minkyu එයාට එවපු ලියුමකින් Jaesung දැනගන්නවා Minkyu දැන් college එකේ ප්‍රසිද්ධ කෙනෙක් කියල. Jaesung ඒ ගැන ටිකක් දුක් වෙනවා. ඒත් හැමදේම හොදින් සිද්ධ වෙනවා.

(මේ second part එක. විනාඩි 8 ක video එකක්.)

මං හරි ආසාවෙන් බලපු korean short drama එකක්. ලස්සනයි. හිතට වැදෙනවා.♥️

Country - south korea
Youtube channel - STRONGBERRY

කැමති අය බලන්න. එ් වගේම මේකෙ youtube channel එක "STRONGBERRY". මේක කැමති නම් subscribe කරලා තියාගන්න. ඒකෙ දාන korean short bl dramas, bl short films ගොඩක් ලස්සනයි.😊

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now