Pest control

180 21 6
                                    

ලස්සන wattpad book එකක් 😁🤭❤️

Alvin කියන්නෙ අවුරුදු 24 ක කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Alvin කියන්නෙ අවුරුදු 24 ක කෙනෙක්. ඒත් එයා කැරපොත්තන්ට බයයි.🤭මෙයා පාන්දර 3 ට එහා ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ඉන්න කෙනාට කතාකරලා උදව් ඉල්ලනවා කැරපොත්තව මරන්න 😂😂

එහා ගෙදර ඉන්න කෙනාගේ නම Lucien. එයා ටිකක් mysterious කෙනෙක්.

ඒ විදිහට Lucien කැරපොත්තො අල්ලන්න Alvin ට උදව් කරන ගමන් ඒ දෙන්නා ආදරෙන් බැදෙන විදිහ තියෙන්නෙ 🤭😂

මේක මාර ලස්සනයි 😂❤️. ඒ වගේම funny😂Alvin කැරපොත්තන්ට බය වෙලා දගලන විදිහ😂😂😂😂

හරියටම කිව්වොත් කැරපොත්තො තමයි මේ දෙන්නව එකතු කරන්නෙ😂

කියවලා බලන්න. "The Boy nextdoor" එක ලියපු writer මයි මේක ලියලා තියෙන්නේ 🤗❤️ එයාගෙ පොත් කියෙව්වම disappoint වෙන්නෙ නෑ ❤️

කැමති අය කියවලා බලන්න.

කියවන්න කැමති අය මගෙ "LGBTQ+" කියන reading list ඒකේ බලන්න.

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now