Golden blood

321 29 8
                                    

 මේක Thai BL එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක Thai BL එකක්.

Sky කියන්නෙ මාෆියා ලොක්කෙක්ගෙ පුතෙක්. Sun කියන්නෙ Sky ව ආරක්‍ෂා කරන්න sky ගෙ තාත්තා එවපු bodyguard. ඒත් ඒ දෙන්නා ආදරෙන් බැදෙනවා.

මේකෙ main couple එක Sun & Sky.
(නම් දෙක ගණන් ගන්න එපා 😅 Thai නම් කෝමත් පොඩ්ඩක් අමුතුයිනෙ.) මේ ඉන්නේ ඒ couple එක.👇

තව couple එකක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තව couple එකක් ඉන්නවා. ඒ දෙන්නා ශෝයි❤️❤️❤️❤️❤️ඒ Pitch & Bank කියන couple එක. මේ ඉන්නේ ඒ දෙන්නා 👇

මේ දෙන්නා නිසයි මං මේ ඩ්‍රාමා එක බැලුවෙත්😅❤️එයාලගෙ fmv එකක් youtube එකෙන් අහම්බෙන් බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ දෙන්නා නිසයි මං මේ ඩ්‍රාමා එක බැලුවෙත්😅❤️එයාලගෙ fmv එකක් youtube එකෙන් අහම්බෙන් බැලුවා. එතකොට ආස හිතුනෙ.

ඒත් මේ drama එක නියමයි. වෙනස් plot එකක්. Young Master & bodyguard අතර love story එකක්.

Action + Romance drama එකක් 😁❤️

Episodes - 8
Country - Thailand

ඔයාලට මේක youtube එකෙන් බලන්න පුලුවන්.

කැමති අය බලන්න 😁❤️

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now