Follow my sunshine

193 20 8
                                    

ලස්සන Vietnamese bl එකක්.

Nhat & Van කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවෝ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Nhat & Van කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවෝ. high school එකේදි Nhat කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. Van , Nhat ට ගොඩක් ආදරෙයි..Nhat කියන්නෙ එයාගෙ first love එක. ඒත් Nhat එයාගෙ girlfriend එක්ක සතුටින් ඉන්නවා දැකලා Van කොච්චර දුක වුනත් ඒක නොපෙන්නලා සාමාන්‍ය විදිහට ඉන්නවා.

මේ සම්බන්ධව තමයි යන්නේ.. මං වැඩිය විස්තර කියන්නෙ නෑ. ඔයාලා බලන්න 💝

හරිම ලස්සනයි..සමහර විට ඒ තිබුන පරිසරයත් ඒකට හේතුවක් වෙන්න ඇති.😭❤️

මගෙ හිතට ගොඩාක් දැනුනා. විශේෂයෙන්ම Van ගැන දුක හිතුනා. තමන් කැමති කෙනා වෙන කෙනෙක් එක්ක යාළු නම් ඒ හැගීම කොහොම දැනෙන්න ඇතිද? එයාලා ඔයා ඉස්සරහ එහෙම ඉන්නකොට දුක හිතෙනවා නේද?😭 ඒත් කමක් නෑ එයා සතුටින්නෙ කියලා හිතහදාගන්නවා නේද? මට මෙතනදි Van ට දැනුන හැඟීම තේරුම් ගන්න පුළුවන් 😓

ඒත් ඉතින් අන්තිමට Nhat තේරුම් ගන්නවා තමන්ගෙ හැඟීම්. ඒ දෙන්නා එකතු වෙනවා 🤗

Episodes - 5
Country - Vietnam
Main characters - Nhat, Van

ඔයාලට මේක youtube එකෙන් බලන්න පුලුවන්.

කැමති අය බලන්න 😊❤️







(◔‿◔)

(කැමති අය මේකත් කියවලා බලන්න)

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

(කැමති අය මේකත් කියවලා බලන්න)

අපේ ජීවිත වලට දෙයක් ගන්න පුළුවන් මේකෙන්.

(Bl එකක් නෙමෙයි)

BL Recommendations [Dramas/Movies/Novels]Tempat cerita menjadi hidup. Temukan sekarang