⚫Chapter 01⚪

170 20 195
                                    

ඒක පොඩි කැලයක්. එතන ටිකක් පොඩි ලමයි දෙන්නෙක් සෙල්ලම් කර කර ඉන්නෝ.

" ගී ඔහොම ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ගී ඔහොම ඉන්නවා. ඔච්චර වේගෙන් දුවන්න එපා. " එතන හිටිය පිරිමි ළමයා එහෙම ඒ ගෑනු ලමයට කෑ ගහල කිව්ව.

" මම ගී නෙමේ මට නම තියෙනවනේ. ඒකෙන් කතා කරන්න. " පොඩි ගෑණු ළමයා එහෙම කියද්දිම එක පාරට Keikoව ගැස්සිලා ඇහැරුණේ ඇහුන සද්දෙට.

බලද්දි ඒ ආදරණීය මලයණ්ඩිය කාමරේ දොර ගාවට හැමදාම වගේ එයාගෙ සුපුරුදු ශක්තිය යොදා කාමරේ දොර කඩන්න පටන් අරං කෑ ගහ ගහ.

" ඒ Keiko නැගිටිනවා අද නේද ඔයා Academy එකට යන්නෙ. නැගිටල ලෑස්ති වෙනෝ. මමත් නෑනෙ ඒකට තේරිලා. ඔයාට තනියෙන් යන්න වෙන්නෙත්. ඉක්මනින් ලෑස්ති වෙලා පහලට එනවා. නැත්තන් කෙලින්ම ඔයාව කපල දාවී." Kenji එහෙම් කියල Keiko මුකුත් කියන්න කලින් කාමරෙ ගාවින් ගියා.

අද තමයි Keiko මුලින්ම අලුත් Academy එකට යන්නේ. ඒකෙ නම ' KUROSHIRO ACADEMY. ' ඒත් එයා තනියෙන්. මොකද එහෙ එයා දන්න කවුරුත්ම නැහැ. ඒත් එයාව තේරිලා තිබුනෙ පුදුමෙකින් වගේ.

" Keiko ඉක්මනට පල්ලෙහාට එන්න. තව ටිකකින් වාහනේ එයි. " ආන්ටි Keikoට පල්ලෙහා ඉදල කතා කලා.

" ඉන්න තව ටිකයි. මම විනාඩි පහෙන් එන්නම්. " Keiko කිව්ව.

Keiko ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ගියේ එයාගෙ බෑග් ටිකත් අරන්.

" මම යනවා." Keiko එහෙම කියාගෙනම ගෙදරින් එලියට ගියේ academy එකට යන්න වාහනේ එන තැනට.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⚪⚫ KUROSHIRO ACADEMY '⚫⚪ (COMPLETED)Where stories live. Discover now