⚫Chapter 09⚪

53 5 2
                                    

මෙයාල එක්ක දැන් තව අලුත් සාමාජිකයෙකුත් ඉන්නවා.
ඒ තමයි මේ ඉන්න පුංචි හුරතලා.

ඒ තමයි මේ ඉන්න පුංචි හුරතලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා Keikoගෙ බල්ලා. එයාගෙ නම Teanu😌.
(MissKimTaenu නමේ පූර්ණ අයිතිය ඔබ සතුයි. නමුත් ඔබ මෙතරම් සු‍රතල් නොවන බව කරුණාවෙන් සලකන්න.)

" කෝ මෙයා. Teanu මෙහෙ එන්න." Keiko කිව්වෙ Akira ලග හිටිය බලු පැටියට.
එහෙම කිව්වම Taenu දුවගෙන ආවෙ Keiko ලගට.

" මේ මගුල කොහෙන්ද ගෙනාවෙ." Honoko ඇහුවෙ Keikoගෙන්

" එයාට එක එක ඒවා කියන්න එපා. එයාට නමක් තියෙනවා. ඒකෙන් කතා කරන්න." Keiko කිව්වා

" මට ඔය නම් මතක නෑ. මෙයා කොහෙන්ද ගෙනාවෙ." Honoko ආයෙ ඇහුවම Keiko එතනින් ගියේ Teanuවත් අරගෙන Honokoටත් රවාගෙනමයි.

" එයා අරං දුන්නෙ Sousuka. එය හුරතල් නේද?" Akira ඇහුවෙ Honokoගෙන්

" මොන හුරතල්ද?" Honoko එහෙම කියල එතනින් යද්දි වැදුනෙ Shin doගෙ ඇගේ.

" ඇගේ පැත්තක් පන නැද්ද හලෝ. හරියට යනව පඩිපෙලේ. එතනින් අනිත් උනුත් වට්ටන්නෙ නැතුව" Shin do එහෙම කෑ ගැහුවෙ Honokoට

" මම යන්නෙ මට ඕනෙ විදිහට. ඒක ඔයාල ප්‍රශ්නයක් කර ගන්න ඕනෙ නෑ." Honoko එහෙම කියල Shin doටත් ගස්සගෙන ගියා.

" මේ ඔය බල්ල කවුද ඇත්තටම අරන් දුන්නෙ Keikoට" Shin do ඇහුවා

" මං දන්නෙ නෑ." Akira කිව්වා

" එයාව අරන් දුන්නෙ Sousuka තමයි." Subaru එහෙම කියාගෙන ආවෙ හිනා වෙවී.

💎🖤 💎 🖤💎

" කෝ කෝ කම්මැලි වෙලා බෑ. දැන්ම දහදෙනාම යන්න ග්‍රවුන්ඩ් එකට. ඔයාල පුරුදු වෙන්න ඕනේ." Kent Sir එහෙම කියාගෙන ආවෙ ග්‍රවුන්ඩ් එකේ කොනක වාඩි වෙලා හිටිය Sousukaල ලගට

⚪⚫ KUROSHIRO ACADEMY '⚫⚪ (COMPLETED)Where stories live. Discover now