A/N

570 149 33
                                    

Happy Birthday Jeon Jungkook....💜️💜️💜️💜️

ම්ම්..කියන්න දේවල් ගොඩක් නෑ ඉතින්..මේ කතාව ලියන්න අදහස ආවෙ කොහොමද කියලා මේක කියවද්දිම ඔයාලට හිතාගන්න පුළුවන් නේද?? ඔව් ඔව්..love yourself trailer එකෙන් තමයි..

ජන්ග්කුක්ගෙ බර්ත්ඩේ එක දවසෙම මෙහෙම කතාවක් දෙන්න හිතුවෙ නෑ..ලියලා තිබ්බ එකනෙ..ඒකයි සෑඩ් එන්ඩින් එකක් දුන්නෙ..


ඇත්තටම මේ කතාව ලියලා ටිකක් කල්..මං හැදුවෙ අද ඉඳන් ඉස්සරහට මේක පබ්ලිෂ් කරගෙන යන්න..ඒත් පස්සෙ හිතුණා කතාව ලියලත් ඉවර එකේ අදම මුළු කතාවම දාන්න ඕනෙ කියලා..සප්‍රයිස් එකක් විදිහට..ඉතින් ඔන්න අපේ ජන්ග්කුක්ගෙ බර්ත්ඩේ එක වෙනුවෙන් ඔයාලට තෑග්ගක්..

මේක සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක්..කිසිම සත්‍ය කතාවක් පදනම් කරගෙන නෙමෙයි ලිව්වෙ..

කතාව සම්බන්ධව මොනාහරි ගැටළු තියෙනවා නම් මගෙන් අහන්න..මං අනිවාරෙන්ම උත්තර දෙන්නම්..

ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා..ඒ නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා..

මං ඔයාලගෙ ඕතර්..


(2021.09.01)

01)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Autumn Leaves | Jungkook Centric | CompletedWhere stories live. Discover now