😎ෆැමිලි සවාරිය

652 97 180
                                    


අද නම් ගෙදර කට්ටිය හරිම බිසී පාටයි.එහෙට මෙහෙට ඇවිද ඇවිද කියවනවා.මොකද මේ ගෙදර වෙන්නේ? 

'මන් කිව්වනෙ මේ වැඩේ හරියන්නේ නෑ කියලා'

'එහෙම කියලා කොහොමද ?අපි හැමසැරේම මෙහෙම ට්‍රිප් එකක් යනවනේ'

'හරි ජීසු හැමෝටම පල්ලෙහාට එන්න කියන්න '

'හ්ම්ම්ම් හැමෝම පහලට එන්න ..ලමායි ..කෝ ඉක්මන් කරලා..'

ටික වෙලාවකින් ගෙදර අය පහලට ආවා.

'ඇයි..ජින් කතාකරාද?'

'ඔව් කෝ ටික දෙනෙක් අඩුයිනේ ..කව්ද අඩු ..ඉන්න, ටේ,කුකී,ජීසු,ජෙනී,ජිමිනා,හොබී,ලීසා,නම්ජුන් , හරි සුගා ....රොස් කෝ මෙයාලා ?මේ ගෙදර වැඩිහිටියා කතාකරාම එන්න බැරි ඇයි?'

'ඔහොම ඉන්න ජින් ඔප්පා මන් එයාලව එක්කගෙන එන්නම්'

'ඉක්මනට '

[මේ ඉන්නේ පව්ලෙ ඈයො😎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[මේ ඉන්නේ පව්ලෙ ඈයො😎 .දන්නවා ඇතිනේ😉]

'චේයෝන් එන්නකෝ කොහෙද අනේ ඉන්නේ..ජින් ඔප්පට තරහ ගිහින්'

'එක්ස්ක්‍යුස්මි මේ ජීසු එයා මෙතන මැරෙන්න හැදුවට එයාට ඕනි විදිහට වැඩ කරන්න මන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ🥱😑😑😑😑'

'වැඩිහිටියන්ට ගරු කරලා කතාකරනවා..තමුන් දන්නවද වැඩිහිටියො කියන්නෙ කව්ද කියලා'

'ඔව් හිටියා වැඩී අය..'

'අනේ මේ චේයෝන් පල්ලෙහාට එනවා'

'හරි හරි මන් එන්නම්'


AT SUGA'S ROOM🐱


'ඒ සුගා නැගිටපන්කෝ'

'පලයන් මෙතනින් මගෙ නින්ද කඩන් නැතුව.😴🥱.'

ෆැමිලි සවාරිය 𝐁𝐓𝐒 & 𝐁𝐋𝐀𝐂𝐊𝐏𝐈𝐍𝐊 😂[COMPLETED ✅]Where stories live. Discover now