ෆැමිලි සවාරිය 😎 Part 4

279 77 206
                                    


ආ කෝමද ? ඔයාලා සමහරක්විට නාමි දූපත දැකලත් ඇති. ඒත් මන් ඔයාලට ඒක පෙන්නම්කෝ

ඔය වගේ ගස් පාට පාටට තියෙනවා එහේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය වගේ ගස් පාට පාටට තියෙනවා එහේ.ගූගල් අක්කට පින් සිද්ද වෙන්න එයයි තමයි ඕවා හොයලා දෙන්නේ.

😂😂😂.....

'ඔතනින්..නවත්තන්න කොල්ලෝ' චාලි ආච්චි කිව්වා.

ඒ පාර නගින්නෙ මොකාද මේකෙ ඉඩත් නෑ.ආ මන් කිව්වෙ නෑනෙ මෙතෙක් වෙලා වෙච්ච දේවල්

පැයකට පෙර

'ඔක මේ සීට් එකෙන් හයි කරන්න '

'නෑ ඕක මගේ සීට් එකේ ' හව්සයි රෝසුයි ටීවි එකට රන්ඩු වෙනෝ.කුකී ටීවි එක අරගෙන ඒ මේ අත දුවනවා.

                                                         දෙලොවක් අතර මා තනිවුනා😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                                         දෙලොවක් අතර මා තනිවුනා😂😂

'අනේ මේ මගෙ යකාම් අවුස්සගන්නෙ නැතුව හිටපල්ලා ..කෝ ඔය ටීවි එක මෙහෙට දෙනවා'

 ජින් ඔප්පා ටීවි එක එහා පැත්තෙන් තියාගත්තා. ගමන ගැස්සෙනවා ගැස්සිල්ලක් මල් වත්තෙ හෙල්ලෙන පාලම වගේ.ජින්නෙ ඉතින් ඩ්‍රයිවර්.

'ආ හරි ආච්චි'

බස් එකට නැග්ගෙ හිබිස්කස් පුතා.[ඒ ආදරේට කියපු නම ..ඇත්ත නම මින්හෝ ]

ෆැමිලි සවාරිය 𝐁𝐓𝐒 & 𝐁𝐋𝐀𝐂𝐊𝐏𝐈𝐍𝐊 😂[COMPLETED ✅]Where stories live. Discover now