ෆැමිලි සවාරිය😎 part 3

262 82 21
                                    


හව්සත් එක්ක දවස් දෙකක් අපේ මේ ගෑනු ලමයි ටික ගෙවාගත්තෙ බොහොම අමාරුවෙන්. රන්ඩු වලට කෙලවරක් නෑ.එකක් ඉවර වෙනකොට එකක් පටන්ගන්නවා.

'කොයිතරම් විශාල ගෙයල් වුවද ගැහැනුන් දෙදෙනෙකුට ප්‍රමානවත් නොවේ'

මේව මේ මන් නෙවේ ඇනා.කේ ඩැනියෙස් කියලා ඇන්ටි කෙනෙක් කියන්නෙ . ඇත්තද මෙයාලා😂🙄.

'කවුරුත් ආච්චිගෙ හිත රිදෙන දේවල් කියනවා එහෙම නෙවේ'

' හරි හරි'

'සුගා ආච්චිව ගේන්න ඔයා යන්න ඕනි හරිද'

'මුගෙ ආච්චිට හෑන්ඩ් බ්‍රේක් ගහන්න මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑනෙ😑😑😑' 

සුගාව උදෙන්ම එයාපොර්ට් එකට යවන්න කට්ටිය වැඩ කටයුතු සූදානම් කරලයි තිබ්බෙ.

ඒ ඇයි කියලා දන්නවද ?..ඉන්දියාවෙ තූතුකුඩියේ ඉදන් කොරියාවට එන චාලි ආච්චිව ගන්න.සුගා දවල් වෙද්දි ආච්චිවත් අරගෙන මහගෙදරට ආවා.


'මේ නාකි ටෝර්ච් එකත් ආවා එහෙනම්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

'මේ නාකි ටෝර්ච් එකත් ආවා එහෙනම් ..ටේ උබ පරිස්සම් වියම්.උබට තියෙන්නෙ කම්බුල් දෙකක් විතරයි.'


'හුරතල් කොල්ල .....' පැනපු ගමන් බෙල්ල කාපි.

'ආ..ච්..චි'ටේ හිමීට ජෙනීගෙ පිටිපස්සෙන් හිටගත්තා.චාලි ආච්චි ටේ ගාවට ගිහින් ටේගෙ පස්සට එකක් ගැහුවා.

මන් හිතන්නෙ ආච්චිගෙ වයර් ශෝට් එකක්.වයසයිනෙ ....කොයි වෙලේ හබොක් ගායිද දන්නෙ නෑ.


'ඔය කොල්ලා ට දැන් ලමයි නැද්ද ?'

ටේ උඩ යට බිම ක්ශිතිජය මේ හැම දිස්සාවක්ම බලනවා.

'මේකෙනම් නෑ හැබැයි අපේ ඕතර් අක්කගෙ අකව්න්ට් එක දිගේ ගියාම වින්ටර් විශ් කියලා පොතක් ඇති.ආන් ඒකෙ ඉන්නවා ටේගෙ පොඩි එකා.තාම මේකට ඇවිත් නෑ' 

link 👇

https://www.wattpad.com/story/279060096-%F0%9F%92%96winter-wishes%F0%9F%92%96

තැන්ක්ස් ජින්

'ඒක මොකක්ද අපි කාලා ඇදලා ඉන්නේ ඔයා හින්දනෙ අක්කෙ'

[වෙලාවකට හොද එකා...මේ ජින්]

ආ ඔයාලා මගෙ ෆොටෝ එකක් දැකලා නෑනෙ ඉන්න මන් පෙන්නන්න .මෙව්වා ඉතින් හැමදාඅම දකින්න ලැබෙන්නෙ නෑ

                                                 මන් නෑදෑකමට සුගාගෙ අක්කා කෙනෙක්😂💔

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

                                                 මන් නෑදෑකමට සුගාගෙ අක්කා කෙනෙක්😂💔

talaaaan rapaaaaaaan ට්‍රිප් එක දවසේ🧨🧨🧨🧨🧨🎵

හැමෝම උදෙන්ම සූජානම් උනා.කලබලයි..බාදයි...හූ කෙයාර්ස්.....

'අයියෝ බහිනකොටම හූනෙක් චුක් චුක් ගෑවා ..අසුබයි' මෙහෙම කෑගැහුවෙ අපේ ජිසෝ.

'විකාර නොකර වාහනේට නගිමුද?'

'හා..හරි මට අයිනක් ඕනි'

'මට පිටිපස්ස ඕනි'

'යකෝ පිටිපස්ස මගේ'

'ඔව් උබට එකක් ඇති..මන් කිව්වෙ වාහනේ පිටිපස්ස'

'මාත් ඒක තමයි'

'රන්ඩු නවත්තපිය...කිසිම නිදහසක් නෑනෙ '

සුගා නම් කලින්ම නැගලා නිදි. රෝස් අයිනක් ගන්න හෙන ගේමක් ගහනවා.ජින් තමයි ඩ්‍රයිව් කරන්නේ.

'එහෙනම් ඔක්කොම නැග්ගනේ'

'ඔව්'

background music 🎬

I'm a rider, provider
Bring the heat, girl
I will bring the fire
And my name keeps going worldwide
So my job is to satisfy ya (Ah-ah, aye)😎😂😂😂

මේ දැන් ජින් විසින් පදවනු ලබන මහගෙදර මෙම්බර්ස්ලා රැගත් මන්දගාමී බස් රතය නාමි දූපත් කරා දාවනය වන වගයි😑😂😂

'පුතේ හන්දියෙන් අරයව අරන් යමු නේද'

'ආ හරි ආච්චි'

ඒ පාර කව්ද?

ෆැමිලි සවාරිය 𝐁𝐓𝐒 & 𝐁𝐋𝐀𝐂𝐊𝐏𝐈𝐍𝐊 😂[COMPLETED ✅]Tempat cerita menjadi hidup. Temukan sekarang