ෆැමිලි සවාරිය 😎 Part 2

336 82 108
                                    


චාලි ආච්චිගෙ පැමිනීමට කවුරුත් කැමති උනේ නෑ. වැඩියෙන්ම අපේ ටේ.

'එයා මගෙ කම්බුල් මිරිකන්නෙ පොල් ගානවා වගෙ ....හරිම හිරිකිතයි'

'එයාගෙ හැටි ඔහොම තමයි එක්ස්පයර් වෙච්ච සෝස් පැකට් මොකට මේ ගමනට එනවද මන්දා🤨'

 ඒ මතේට කුකීත් එකග උනා. කව්ද මේ චාලි ආච්චි .ඔව් ඒ වීරවරිය තමයි අපෙ ජින් ව වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් කිරීමට බලදාරින්ව උසි ගන්නපු මැහැල්ල. ඕකයි කතාව.

 THE NEXT DAY 💥

'උසි කපුටා උසි ...ශූ ශූ මෙහෙට එන්න එපා .....අපේ ගෙදර බජිරි නෑ'

'මොකද කරන්නෙ රෝස් ?'

'මේ කපුටා පිල උඩ ජරා කරනවා බලන්නකෝ ජිමින් '

BACKGROUND MUSIC 🎬📽


මේ කුමරී කව්දෝ මිතුරේ👉

මුවගේ විසිරී මද සුලගෙ

නැත සන්කා සිත තුල ඇත්තේ ...

වෙනසක් ඇත රුව දැන් ඈගෙ ..

විදුලියවන් ඒ දෑසෙ හැම කලබන්නෙ ..ටක ටක ටක්🎵🎵🎵

'හව්සා ...... කලින්ම මෙහෙ '

රෝස් කපුටව අතැරලා හව්සගෙ දිහා බලාගෙන හීල්ලුවා. හව්සා ඇවිදින මේකප් බොක්ස් එකක් වගේ ඇවිදගෙන මහගෙදරට ඇතුලු උනා.

'හව්සා ..ඩර්ලින්ග්'

'නම්ජුන් නම්ජුන් න..ම් ...ජ්..උ ..න් 🧨'

music 👋

දුහුල් සලුව සලා ඈ මදෙස හොරෙන් බලා...😂

'ඒයි ස්ටේජ් බෝයි ඔහේ වැරදි මියුසික් එක ප්ලේ කරන්නෙ .....'[ මැදින් ඇඩ් දැම්මෙ නැත්තන් කැම වලට ලුනු වැටුන් නෑ වගෙ]

take 2 🎬

අයි වොන්න බි අ ගුඩ් මෑන් ,ජස්ට් ෆොර් යු🎵

සෙ සන් අල් ජොන ,ජස්ට් ෆොර් යු

ජොබුවා කොස ,ජස්ට් ෆොර් යු

නව් ඉ ඩොන්ට් නො මි ,හූ ආර් යූ.....🙄

'මන් හව්සා ..ඔයාට මේ ගෙවුනු ටික කාලෙට මාව අමතක උනාද ?'

'මොන්ගල්ද ඩාර්ලින්ග් '

'මොන්ගල්ද ඩාර්ලින්ග් '

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ෆැමිලි සවාරිය 𝐁𝐓𝐒 & 𝐁𝐋𝐀𝐂𝐊𝐏𝐈𝐍𝐊 😂[COMPLETED ✅]Where stories live. Discover now