Chapter 18🥀

941 203 45
                                    

ජිමින්ගෙ තට්ටම් ජන්ග්කුක්ගෙ ක්‍රොච් එක උඩ දගලද්දි කලිසම ඇතුලෙන් සෙල්ලක්කාරයා අවදි වුනේ ජිමින්ටත් ජන්ග්කුක්ගෙ අවදි වෙච්චි දගයගෙ උණුසුම දැනෙද්දි..

"අහ්....ජිමින්....ඔයා මගෙ අසරණයව අවුස්සනවා..තව ටිකක් ඔහොම දැගලුවොත් ඔයාට දුක් වෙන්න වෙයි බේබි...."

"ඇයි මං කාවද අවුස්සන්නේ...?"දන්නවා වුනත් ජිමින් ඇහුවෙ ජන්ග්කුක්ව තවත් අවුස්සන්න හිතාගෙන.

ජිමින් ජන්ග්කුක්ගෙ ෂර්ට් එකේ බොත්තම් උඩ ඉදන් පහළට එකින් එක ගලවමින් තවත් තමන්ගෙ පස්ස ජන්ග්කුක්ගෙ ඇවිස්සිලා තියෙන ක්‍රොච් එක උඩ ඇතිල්ලුවා...

ජිමින්ගෙ තට්ටම් යටින් අත් යවපු ජන්ග්කුක් ඒවා තදින් අල්ලගෙන ජිමින්ගෙ පස්ස ඇවිස්සිලා තියෙන තමන්ගෙ දගයගෙ උඩ හෙලවෙන්න බැරි විදියට තවත් තද කලා..

"ඌප්ස්........ජන්ග්කුක්...ඔයාට හොදටම නැගලනෙ..."

තමන්ගෙ තට්ටම් මැදට දැනෙන ජන්ග්කුක්ගෙ ඇවිස්සුනු සාමාජිකයගෙ උණුසුම නිසා ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ඇබ්ස් වලින් පිරුණු පපුව නිරාවරණය කරන ගමන්..

ආයෙමත් ජිමින්ගේ පිරුණු තොල් ජන්ග්කුක් තමන්ගෙ තොල් වලින් අල්ලගත්තෙ ජිමින් එයාගෙ චූටි ඇගිලි ජන්ග්කුක්ගෙ පපුවෙ එහා මෙහා අරන් යද්දී...

"ආහ්.....හ....ප...න්න....එ..........ම්..........................."

ජන්ග්කුක්ගෙ තොල් වලින් තමන්ගෙ තොල් ජිමින් ගලවගන්න හැදුවත් ජිමින්ට බැරි වුනේ ජන්ග්කුක් තවත් තදින් එයාව සිපගන්න නිසා...

සිපගන්න ගමන් ජන්ග්කුක්ගෙ ෂර්ට් එක ඇගෙන් අයින් ම කරලා දාපු ජිමින් , ජන්ග්කුක්ගෙ දුඹුරු පාට නිපල් එකක් තමන්ගෙ චූටි ඇගිලි තුඩු වලින් මිරිකන්න ගත්තෙ ජන්ග්කුක්ව තවත් පිස්සු වට්ටලා...

ජිමින්ගෙ ටී එක යටින් අත් අරන් ගියපු ජන්ග්කුක් එක අතක් ජිමින්ගෙ පපුවෙ එහා මෙහා අරන් ගියේ ජිමින් හාදුව අතරින් ම කෙදිරිගාන්න ගද්දි.. තමන්ගෙ පපුවෙ ජන්ග්කුක්ගෙ විශාල අත් එහා මෙහා යද්දී ජිමින්ට ඒකෙන් දැනෙන හැගීම ඕනවටත් වඩා වැඩි වුනා...ජිමින්ගෙ ඇග මේ විදියට තව කෙනෙක් ස්පර්ශ කරන පලවෙනි අවස්ථාව නිසා වෙන්න ඇති..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now