Chapter 19🥀

908 200 45
                                    

ජිමින් ෆෝන් එක ගන්න යද්දී ජන්ග්කුකුත් ජිමින්ගෙ ඉණ වටේ අත් යවලා බදාගෙනම එයා පිටිපස්සෙන් ආවා.ජිමින් ෆෝන් එක අරන් කෝල් එක කාගෙන්ද කියලා බලද්දී කෝල් එක නම්ජූන්ගෙන්...

"ජන්ග්කුක්... ටිකක් එහාට වෙන්න...කෝල් එක හියුන්ගෙන්...."

ජිමින් ජන්ග්කුක්ගෙ අත් වලින් ගැලවිලා යන්න හැදුවත් ජන්ග්කුක් තවත් තද කරලා එයාව බදාගෙන ජිමින්ගෙ පිටට ඔළුව තියාගත්තා...

"ම්හූ....මං සද්ද කරන්නෑ..ඔයා කෝල් එක ආන්ස්වර් කරන්න බබා...."

ජිමින් කෝල් එක ආන්ස්වර් කරන්න යද්දි ජන්ග්කුක් ජිමින්වත් ඇදගෙන ගිහින් සෝෆා එකට වැටුණා..

"යාහ්... ජන්ග්කුක්...! මොනාද කරන්නේ..මට කෝල් එක ආන්ස්වර් කරන්න දෙන්නැද්ද ආහ්..."

"දැන් හරි... ආන්ස්වර් කරන්න...."

එහෙම කියලා ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන ජිමින්ව තවත් තද කරලා බදා ගත්තා..

එහෙම කියලා ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන ජිමින්ව තවත් තද කරලා බදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ .. ජන්ග්කුක් ෂර්ට්ලස්( O_o)

"හෙලෝ හියුන්ග්...!"

"කොහෙද ඉන්නේ ජිමිනි..මං කෝල්ස් කීයක් ගත්තද...ආහ්...ඔයා මේ කෝල් එක ආන්ස්වර් කලේ නැත්තම් මං අප්පට කෝල් කරන්න හිටියේ..."

ජිමින් කෝල්ස් චෙක් කලාම නම්ජූන්ගෙන් මිස් කෝල්ස් දහයක්... "දැන් නම් හොඳ බැනුමක් අහගන්න වෙනවා.."

"අනෙ සොරි හියුන්ග්...මම නිදාගෙන හිටියේ.. ෆෝන් එකත් සාලෙ දාලා ඇවිත්..."

ජිමින් නම්ජූන් එක්ක කතා කරන අතරෙ ජන්ග්කුක් ජිමින්ගෙ කකුල් දෙක අස්සෙන් අත දාලා ජිමින්ගෙ දගයා උඩ ඇගිලි එහා මෙහා අරන් ගියා..ජිමින් ෆෝන් එකත් කනේ තියාගෙනම ජන්ග්කුක් දිහා බැලුවම ජන්ග්කුක් ජිමින්ගෙ කම්මුලක් උඩින් හාදුවක් තියලා ආයෙත් ජිමින්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now