සලාම් නමස්තේ😂

551 104 36
                                    


මුලින්ම ෆිල්ම් එක හදපු අන්කල්ගෙන් හා නලු නිලියන්,කාර්‍යය මන්ඩලයෙන් අවසරයි,

😂😁😁

මේ කතාව ඔයාලා බලල තියෙන්නත් පුලුවන්.ඇත්තටම මගෙ හුස්ම හිරවුනේ නැති ටික විතරයි..හිනාවෙලා

housefull  කියන හින්දි කොමඩි ගනයේ😉 චිතතර පටය bts version එකක් විදිහට ලියන්න හිතුනා. මේකෙ ප්‍රදාන චරිතය කුකියා විසින් රගදක්වනු ලබයි.😂😁💔🐰

කතා ලියනවා..කපනවා... ඒත් දැන්නම් පුරවගෙන ලියනවා විතරයි..කපන්නෙ නෑ..දැන් ඊයෙ රෑ හොර ස්ටෝරි එකක් පටන්ගත්තා..ඒකෙ වැඩත් දෙන්න ඕනි..හී..😁මේක ෆිල්ම් එකක් නිසා කොටස් ටිකයි.ඒ වගේම මහගෙදර මගුල ලෝකලමා දිනේට දෙන්නම්කෝ... 😏😎🎵

මෙය හුදෙක් විනෝදාස් වාදයට පමනක් බවත් මෙය සීරියස් ගෙන මෝල් විකාරයෙන් දැගලීමෙන් වලකින ලෙසත් ඉල්ලා සිටිමි😂👉🩸 .

සලාම් නමස්තේ😂𝓱𝓸𝓾𝓼𝓮 𝓯𝓾𝓵𝓵 𝓫𝓽𝓼 𝓿𝓮𝓻𝓼𝓲𝓸𝓷Where stories live. Discover now