chapter 1😂

455 107 41
                                    


ජියෝන් ජන්ග්කුක් කියන්නෙ තනිකරම අවාසනාවන්තයෙක්.ඔව් මේ උත්තමයා යන යන තැන වැඩ අනාගන්නවා ....😁මෙයා යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

එතන අවාසනාව විතරමයි.

හී සච් අ ලූසර් ..[ඔය ෆිල්ම් එකේ එක්කෙනාට දාන මියුසික් එක.]

ඔන්න දවසක් කොල්ලා යනවා තමන් ආදරේ කරන කෙල්ල ..ඒ කියන්නෙ නැන්සිව බලන්න ...

'නැන්සි මන් ඔයාට ගොඩාක් ආදලෙයි..මේ හදවත පතුලෙ පුන පුනා නැගෙන ප්‍රේමය ඔබටයි නැන්සි'

'අහන්න ජන්ග්කුක් ....මට බෑ ඔයා වගේ හිපාටුවෙක්ට🤣 කැමති වෙන්න ...ගෝ අවේ ෆ්‍රොම් හියර්'

'ඇයි මට මෙහෙම කරන්නෙ ...'

ඕන් ඔය වෙලාවෙ නැන්සිගෙ අයියා එතනට එනවා. ඌ කුක්කා දිහා රවලා බලලා මෙහෙම කියනවා,...

'තමුසෙ වගේ පින්ගුත්තරයෙක්ට මගේ නන්ගිව දෙන්න අපිට මෝල් නෑ ' [ඔව් ඌට සයිකො නෑ]

'ඈ...ඇයි..' කුක්කට ටිකයි කතාකරන්න පුලුවන් උනේ..මිනිහා දුන්නා කුක්කට ටිකට් නැතුව ජපන් යන්න පාරක් .

හී සච් අ ලූසර්🎵....

කුකීට හොදටම හිතට අමාරුයි. කුකීව රස්සාවෙනුත් අස් කරලා.

'මන් යනවා ..'

'කොහෙද ?'

'මගේ ටේ ගාවට ඌ විතරයි මගෙ අවාසනාව වාසනාවක් වගේ දැක්ක එකම එකා.මන් යනවා ලන්ඩන් වලට'

ටේ හිටියෙ ලන්ඩන් වල එයාගෙ වයිෆ් එක්ක .ටේ පොඩි කාලෙ ඉදන්ම කුකීගෙ යාලුවා.ඉතින් කුකී එහෙ ගියාම මොනා වෙයිද ? අපි පස්සෙ බලමු😁😂👉

සලාම් නමස්තේ😂𝓱𝓸𝓾𝓼𝓮 𝓯𝓾𝓵𝓵 𝓫𝓽𝓼 𝓿𝓮𝓻𝓼𝓲𝓸𝓷Where stories live. Discover now