chapter 4😂

309 75 35
                                    


'අඩේ මගෙ ප්‍රෝඩා....ව්හට් හැපන්ඩ් බේබි ආර් යූ ඕකේ....ව්හට්ස් ගොඉන්ග් ඔන් ...' ජෙනී සද්දෙට පහලට දුවගෙන ආවා. එනකොට කුකී ගේ අස් කරන්න පටන්ගෙන. ගියේ නැද්ද හොද කේන්තියක් ජෙනීට.

'ඉ කිල් යු මූකලං බස්ස ආපු වෙලේ ඉදන් මගෝඩි වැඩමයි කරන්නෙ'

'අහන්න නෑනෙ..පොඩ්ඩක්'

'මේ...ශටප්..ටේ කෝ මේකා 😑..'

කුකී මුලු ගේම විනාස කරලා.ඉතින් ජෙනීගෙ ඔලුව ගිනි අරන් දාහට.

'බේබි..ප්‍රෝඩා..කෝ මගෙ පැටියා.' ජෙනී ප්‍රෝඩව හෙව්වට එතන ප්‍රෝඩා නෑ.

'කෝ....මොකද උනේ ඇයි' ටේ ඇග මැලි කඩ කඩ පහලට ආවා.

'සී..ඔයාගෙ පින්ගුත්තර යාලුවා අපේ ගේ වනසලා' ටේටත් කරකියාගන්න දෙයක් නෑ.

'මොකක්ද බං මේ කරේ😭'

'අනේ අහපන්කෝ..මන් හැදුවෙ උබලට උදව් කරන්න'කුකී අසරනව කිව්වා. (යකෝ මූ😂)

'ප්‍රෝඩා'ජෙනී ගිරවව පන දාගෙන හොයනවා.කෝ මූ ඇත්තට.සීන් එක දැන් තමා එන්නෙ එලියට.

වැකුම් ක්ලීනර් එකෙන් ප්‍රෝඩගෙ පිහාටු එලියට ආවා.උ මැරිලා බම්ලා.කුකී ඌවත් වැකුම් කරලා.

'අඩේ මගෙ පැටියව මැරුවා..තෝ පලයන් මේ ගෙදරින් දොට්ට..දෙන්නම'

'පැටි..යෝ'

'තමුනුත් යනවා'

'නෑනේ'

'මගෙ දෑහට පේන්න එන්න එපා'

You've reached the end of published parts.

⏰ Last updated: Sep 30, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

සලාම් නමස්තේ😂𝓱𝓸𝓾𝓼𝓮 𝓯𝓾𝓵𝓵 𝓫𝓽𝓼 𝓿𝓮𝓻𝓼𝓲𝓸𝓷Where stories live. Discover now