chapter 3 😂

282 80 52
                                    


'කව්ද මේ මූකලන් බස්සා..'ජෙනී ටේගෙන් කෑගහලා ඇහුවා.

'බබා මේ..මේ මගෙ යාලුවා කුකී...'

'මොන බලුකුක්කෙක්ද මන්දා ගෙට රින්ගගෙන ඉන්නෙ..ගෙට් අවුට්.මගෙ දෑහට නොපෙනි'

'නෑනෙ ..නෑනෙ..මන් ජුන්ග්කුක්' කුකී බෝම අමාරුවෙන් නැගිටගත්තත් ආයෙම පය පැටලිලා වැටුනා.

time passed 😂

'අහන්න බබා මේ මගෙ යාලුවා අපි පොඩි කාලෙ ඉදලම එකට හිටියෙ..මේක ඔයාට කොහොම කියන්නද?'

'කොහොම ඒකා මගෙ ග්ලාස් එකකුත් බින්දා..'

'අනේ බබා පොඩ්ඩක් තේරුම්ගන්නකෝ'

'මහ මෝඩයෙක්' ඒ කතාව අපේ කුකීට ඇහිලා ගොඩාක් දුක හිතුනා.හැමෝම එයාට මෝඩයා ..අවාසනාවන්තයා කියනවනේ 😁😂

'සොරි නෑනෙ මන් යන්නම් ඒත් අද රෑට විතරක් මන් මෙහෙ ඉන්නම්' ජෙනී කල්පනාකරනවා.

'කමක් නෑ උබ සතියක් උනත් මෙහෙ හිටපන්'ටේ කිව්වා.ජෙනී ටේගෙ කකුල පාගලා යකා ආවේස කරන් උඩට ගියා.

'නෑනා ලස්සනයි...කට තමා පොඩ්ඩක් වැඩි..උබ හදිස්සි උනා වැඩිද මන්දා'

'ඒක තමයි මාත් මේ කල්පනා කරේ..වරෙන් නිදා ගන්න යමු මන් උබව කවදාවත් අතාරින්නෙ නෑ බන්'

'මන් දන්නවා..වවුලෝ'

'වවුලා උබ පොඩි කාලෙ වගේමයි'

                              next day mrning 😁😎

උදේ වෙලා පින්වතුනේ...ටේ යි ජෙනීයි නිදි. පල්ලහින් වැකුම්ක්ලීනරේ වැඩ කරනවා.මොකෑ වෙන්නෙ.

'මෙන්න මිනී මරනවා..මරනවා' ගෙදර හිටියා නසරනි ගිරවෙක් ප්‍රෝඩා කියලා.ඌ කතා කරන එකෙක්.මූට ටිකක් මාන්දම..

සලාම් නමස්තේ😂𝓱𝓸𝓾𝓼𝓮 𝓯𝓾𝓵𝓵 𝓫𝓽𝓼 𝓿𝓮𝓻𝓼𝓲𝓸𝓷Where stories live. Discover now