chapter 2 😂

322 90 90
                                    


(කරුනාවෙන් සවන් දෙම්න..😂මුලු ෆිල්ම් එකේම කැලි මේකෙ නෑ බම්ලා..මන් අතින් දාපුවා, මේ කතාවට ගැලපෙන විදිහට දාලා තියෙන්නෙ..කියවම්පල්ලා...)

ජුන්ග්කුක් මෙහෙම ලන්ඩන් වලට ගියාලු.කාව හම්බවෙන්නද?

ටේව හම්බවෙන්න 😔

ඔව් තොපි හරි බොලව් .....කුකී ටේගෙ ගෙදරට යනකොට හොදටම රෑ වෙලා.ගෙදර හැල හොල්මනක් නෑ. එදා ටේලගෙ ඇනිවසරි එක ...

  

at tae's office 😂

'අද මෙතන අපි මේ සමරන්නෙ ටේගේ සහ ජෙනීගෙ මගුලෙ 2 වෙනි ඇනිවසරිය...ඉතිම් අප්පුඩි ගහපල්ලා.....

[සියල්ලෝම අප්පුඩි ගසයි.ටේ සිනා සෙයි.] 

'තොපි සුද්දනේ අපේ රටවල් අල්ලගෙන රජ කරපු බල්ලෝ......තොපි මොක්කුද ?'

'ගස් බල්ලො..ගස් බල්ලෝ'[මෙව්වා කියන්නෙ ටේ සහ ජෙනී වන අතර ලන්ඩන් වැසියන් අප්පුඩි ගසන්නෙ සින්හල නොදැන සිටීමෙ හේතුව නිසාවෙනි]

'තොපි මරනවා කිව්වත් අප්පුඩි ගහයි....සිම්කනල ජාතිය...ටීන් ටීන් '

'අද උබලට මේ පාටිය මන් ගානෙ'ටේලගෙ බොස් එහෙම කියලා ටේටයි ජෙනීටයි ෆ්ලයින්ග් කිස් එකක් දුන්නා.


at tea's house😂

'අනේ මේ ටේ කොල්ලා කොහේ ගිහිම්ද? 'කුකී ගේ ඇතුලට ගියා.ඌට මහන්සියටම නින්ද ගියා. 😂

ඕන් ටේයි ජෙනීයි ගෙදර එනවා.කිසිම සබ්දයක් නැතුව කුකී නිදි 😁

'පැටියෝ අද ඔයා වෙනුවෙන්ම මන් සර්පයිස් එකක් දෙනවා 'ජෙනී කිව්වා.

'ඔය ඇත්තමද හනීව් '

'ඔව් මගෙ තනකොල පෙත්තෝ .....ඔයා ඉන්නකෝ මන් ලෑස්ති වෙලා එන්නම්'

time passed🤣

ටේ කාමරේට ගිහින් ඇදේ දිගා උනා. කුකී ඇදේ දොයි. 😂😂😂😂😂ටේ හිතුවෙ ඒ ජෙනී කියලා [ඔව්වා ඕනි නැති විදිහට හිතන්න එපා නම්ගිලා.ඔව් ඔබලාගෙ වල් සිත් මා දැන් අදුනනවා.]

'මගේ ආදර ජෙනී මන් ඔයාගෙ අතට වලල්ලක්., කරට මාලයක්,ගතට සස්සන ඇදුමක් දෙනවා ඕඕ මේ ඇත්තමයි.' එවලේ කුකීට ඇහැරුනා. ඒ වෙලේම ජෙනී බාත්ෲම් එකෙන් එලියට ආවා. තුන්දෙනාම මහ හඩින් කෑ ගැහුවා.😨😨😨😲😲😲😬

                                                     

ඉතුරු ටික වෙන දවසක ලමායි ..බායි😂

සලාම් නමස්තේ😂𝓱𝓸𝓾𝓼𝓮 𝓯𝓾𝓵𝓵 𝓫𝓽𝓼 𝓿𝓮𝓻𝓼𝓲𝓸𝓷Where stories live. Discover now