2|Then

287 79 0
                                    

'කුමක් ද ඔබ සිදු කරන්නේ.... මින් රාජ්‍යයේ ඔත්තු බලන්න අවා ද..?' යුන්ගි තම කඩුව මින් රාජ්‍යයේ රාජකීය උයන ළඟ සැරිසරමින් සිටි දහසය හැවිරිදි පිරිමි ළමයෙකු වෙත යොමු කරමින් විමසීය..

'මා ....'පිරිමි ළමයාට කිසිවක් කියන්නට නොලැබුණේ එතනට පැමිණි යුන්ගි කුමරුගේ මව නිසා..

'කුමරුනි, කුමක් ද සිදු කරන්නේ..? වහාම කඩුව ඉවතට ගනු!'

'මෑණියනි...'යුන්ගි කුමරු කඩුව බිම දමා මෑණියන්ට ආචාර කළේය..

'පිටවයනු!! ඔබව දැකීම ද මා පිළිකුල් කරනවා.. මෑණියන් මරා උපන් කුමරු මගේ  පුතනුවන් සමග කිසිම සබදතාවක් පැවැත්වීමට අවැසි නෑ.. '

_________________________________________
22.17
12.9.21

_Whalian_

𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]Where stories live. Discover now