5|Met

263 80 2
                                    

යුන්ගි කුමරු පාර්ක් රාජධානියට පැමිණියේ පාර්ක් අධිරාජ්‍යයාගේ ජන්ම දින සැමරුම සදහා මින් රාජ්‍යයාට නොවැලක්විය හේතුන් මත සහභාගී වීමට නොහැකි වන නිසාවෙනි...

එහිදී නැවතත් ඔවුන් මුණ ගැහුණා..
ජිමින් කුමරු වෙනස් වී තිබුනත් ඔහුගේ දෑස් යුන්ගිට හදුනා ගැනීමට නොහැකි වුණේ නෑ...

එමෙන්ම ජිමින් කුමරුද යුන්ගි කුමරුව හදුනාගත් නමුත් ඔහු යුන්ගි කුමරු කිසිදා නොදැකපු අයෙක් සේ මගහැරියා... ඒ ජිමින් කුමරුගේ හෘද ස්පන්දනය යුන්ගි කුමරුන් ඉදිරියේ වේගවත් වන නිසා ය..

_________________________________________
22:57
12.9.21

_Whalian_

𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]Where stories live. Discover now