4|Possible

265 78 1
                                    

තෙවසරක් ගොස් ඇති නමුත් ජිමින් තවමත් එදා හමු වුණු යුන්ගි කුමරු පිලිබඳ මතක් කිරීමෙන් පමණක් ඔහුගේ හෘද ස්පන්දන වේගය වැඩි වන්නේ ඇයි දැයි දැන සිටියේ නැත..

ඔහු සැමවිටම සිතුවේ ඔහු යුන්ගි සමග ආලයෙන් බැදී ඇති බවයි..

නමුත් පිරිමින් දෙදෙනෙකු...?

එසේ විය හැකි ද..?

_________________________________________
22:45
12.9.21

_Whalian_

𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]Where stories live. Discover now