3|His eyes

270 73 1
                                    

යුන්ගි කුමරුට වයස විසි එකක් වුවත් ඔහු තවමත් අවිවාහකය.. තෙවසරකට පෙර දුටු ඒ පිරිමි ළමයාගේ දෑස් යුන්ගිට තවමත් මතක ය..

ඔහුගේ කඩුව ගෙල මත කඩුව තැබූ විට ඔහුගේ බිය වූ සුරතල් දෑස් යුන්ගිව තවමත් උමතුවට පත් කිරීමට සමත්ය..

යුන්ගි එදා දුටු ළමයා දැන් සුකුමාල තරුණයෙකු වී ඇති බවට යුන්ගිට නොඅනුමානය...

_________________________________________
22.33
12.9.21

_Whalian_

𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ