"මේ දෙන්න මොනාහරි දන්නව ඇති නොකිව්වට තේකුක්ට නොකිය ජිමින යයිද"
"පිස්සුද යුංගියො වෙනදට නම් එහෙම තමා. මේ පාර අපිට වත් කිව්වෙ නෑ.ඒකනෙ අපිත් පුදුම උනේ.නේද කුකී?"සුගා හිතන්නෙම ඩබල දන්නව ඇති කියල ජිමින් ගිය තැන.
"ඒක තමා ටෙටේ ."කුකිටනම් දුක හිතිල ජිමින නොකිය ගියාට.
"හරි හරි කට්ටිය රන්ඩු නොවී ඉන්නකො. මගෙ කෝල් එකට හොදට උත්තර දුන්න කියන්නෙ කොහෙට හරි වෙලා යහතින් ඇතිනෙ.ආපු දෙන්කො අද ගෙදර"ජූන් නිකන් තාත්තා වගේ අප්පා.....
ගෙදර ඔය වගේ තත්වයක් තියන කොට.....ජිමින් සද්ද නැතුව ගේ ඇතුලට එනව නිකන් මොකුත් නොවුන ගානට. අද ඉවරයි . හොද වැඩේ....
" ඒයි.. ජිමිනා ආපසූ හැරෙන්... එනව මෙතනට වහාම"හත්තිලව්වයි, ජිනා දැක්කනේද හොරෙන් යන්න හදනකොට. "අහ් ඇයි ජිනී මොකො අවුල?"
"අවුල?ඇත්ත කියනව ජිමිනො. කොහෙද හොරෙන් ගියෙ ආ?"ජූන් කෙලින්ම ප්රශ්නෙට ආවා.
"මට නම් හිතා ගන්නත් පුලුවන් කොහෙද යන්න ඇත්තෙ කියල මෙයා.."කුකී එහෙම කිව්වට හොබී එයට ඉතුරු ටික කියන්න දුන්නෙ නෑ."අනේ මේ මෙච්චර වෙලා අහද්දි දන්නෑ කිව්ව දැන් කියනව දන්නවලු මෙතන. දැන් අපි ඒක ජිමින ගෙන් ම අහගන්නම්කො"
මෙහෙම තත්වයක් උඩ හය දෙනාට බොරු කියන්න ජිමින්ට ඕන උන් නෑ.වෙන දෙයක් වෙද්දෙන් කියල ඇත්තම කිව්ව. මොකද මේ හත් දෙනා එකිනෙකාට රහස් තියා ගන්න නම් කොහෙත්ම හොද නෑ.
"මේකයි අයියලා...මන් ගියා කම්මලි කමටත් එක්ක අර හීඔලාගෙ ස්වීට් හවුස් එකට...."
ජිමින් එහෙම කිව්ව විතරයි කුකිය ට කෑගැස්සුනා.
"ආ මන් කිව්වෙ මට හිතුන මට හිතුන.මෙයා තිකක් ඕනවට වැඩියි අයියල දැන් ආ.."
"කම්මලි කමට කරන්න දෙයක් තිබ්බෙම නැද්ද ජිමිනො ආ? කරන්නම දෙයක් නැත්තම් මං වගේ නිදා ගන්නවකෝ"සූගයි නින්දයි කියන්නෙ ඉතින් වතුරයි මාළුවයි වගේ තමයි.පූස් තඩියහ්.('යුන්ලීප්' බැඳීම කෝමද මං හදපු නම,යුන්ගි+ස්ලීප් = යුන්ලීප්)
![](https://img.wattpad.com/cover/284384891-288-k398222.jpg)
YOU ARE READING
LOVE FOR LIFE💕💕
Short Storyඅපේ හදවත් වල උඩින්ම ඉන්න කට්ටියක් තමයි BTS කියල කියන්නෙ ඉතින් මේ BTS ලගෙ අපි කවුරුත් ආස ජිමින් ගෙයි අපේ හීඔ කියන ගෑණු ළමයගෙයි ලස්සනම ලස්සන කතාව තමයි මේ.එයාලා කොහොම මුනගැහෙයිද කොහොම මේ කතාව ඉවර වෙයිද කියල ඔයාලම බලන්නකො ඉතිම්. මේක මගෙ පලවෙනි කතා...