අපේ කතාවෙ නවවන කොටස​... 💕

57 15 309
                                    

"එයා මොකද කියන්නෙ "

"දන්නවලුද​"

"ආ ඒපාට එකක් තමයි"

"අනේ පුලුවන් නම් ඉක්මන් කරන්න ආ ලොකු උදව්වක්"

ෆෝන් කනේ තියාගෙන මෙහෙම කියව කියව අපේ කස්ටිය දන්න හැමෝගෙන්ම උදව් ඉල්ලනවා.කිසිම කෙනෙක් එක්ක ආශ්‍රයක් නැති හීඔ එයාල යාලුවන්ට කතා කරනකම් කල්පනා කර කර බලන් ඉන්නව​"මට වෙන යාලුවො නැති උනාට කමක් නෑ මෙයාල ඉන්නවනෙ මෙයාලගෙ යාලුවන්ට කෝල් කලානෙ .මගෙ මිනුට මොකුත් වෙන්නෑ..."

"මන් නම් කියන්නෙ නිකන් හරි පොලිසියට ගියානම් හරි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

"මන් නම් කියන්නෙ නිකන් හරි පොලිසියට ගියානම් හරි."කෝල් එක ඉවර වෙලා සූගා කිව්වෙ තාම මොකුත් හොයාගන්න බැරි උනු නිසා.

වීටත් එහෙම්මම හිතිල​"ඔව් ජිමින යංද පොලිසි"

"අනේ ප්ලීස් පොලිසි යන්න එපා​.එහෙම නොයා බේරගන්න විදිහක් නැද්ද.පොලිසි ගියොත් මගෙ මිනුට කරදරයක් වෙයි." පව් හීඔ හොදටම බයේ...

"ඒකනෙ යුංගියො එයාල කපටි ඇති අනේ . අපි ඇන්ට්‍රි එකක් දාල කියල මොනව හරි කලොත්"ජිමින බර කල්පනාවක හිටිය නිසා ජින් උත්තර දුන්නා.

"අපි හොදට හිතල මොනාහරි කරන්න ඕනෙ"ජූන් කිව්වාම වී මැද්දට පැන්නා."ඒත් කරන දෙයක් ඉක්මනට ආ."

*********

"එහෙම අනිත් අය ගැන හිත හිත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක​.ඔය සීනිබෝල කෙල්ලන්ට ඕව තේරෙන්නෙ නැහ්."

"ඒයිහ්... කව්ද සීනි බෝල කෙල්ල ආ අපි එතන හදන්නෙ රසකැවිලි හරිද සීනි බෝල විතරක් නෙමෙයි. දුශ්ටයො කවද්ද පැණි රස කන්නෙ ඉතිම් හුහ්.."

ඔන්න තින් මිනු පටන් ගත්ත බැනිල්ල​.කිඩ්නැප් ටත් හොද වැඩේ.කට සැර කෙල්ලො ඉස්සුවාම ඕම තමා..

LOVE FOR LIFE💕💕Dove le storie prendono vita. Scoprilo ora