අයියයි නංගිල දෙන්නයි ජිමිනයි මින්හොයි අනිත් සෙට් එකයි පුදුම සතුටකින් කාලය ගෙව්වා.කට්ටියගෙ චූටි චූටි රංඩුත් තිබුන ඒත් ඒවත් හරිම ජොලි.
හත් දෙනා අලුත් සිංදුවක් කලා.මිනුයි හීඔයිත් ශොප් එක වෙනදටත් වඩා හොදට කරගෙන ගියා.අම්මලත් නිතරම කෝල් කලා.
හොදම දේ තමයි කරන්න කිසිම දෙයක් නැතුව හිටපු ලී මින්හො ට ජූන් ගෙ යාලුවෙක්ට කියල ජොබ් එකක් හොයල දීලා.ජොබ් එකක් කිව්වට ඇත්තටම මින්හොට කරන්න තියන්නෙ ඇක්ට් කරන එක. ඔව් මින්හො දැන් නලුවෙක්. පහු උනු දවස් ටිකට එයා ගොඩක් ප්‍රසිද්ධ වෙලා.
ඔහොම කල් ගිහින් මේ ලෝකෙ තියන ලස්සනම දවස් වලින් තවත් එක දවසකට ඉර පාඑයුවා.
**
"අම්මෝ කොල්ලගෙ ලස්සන..."
"ඒයි ඒයි අපේ පොඩ්ඩට ඉරිසියා කරන්න එපා.."
"අද මාර හැපි නේද ජිමිනා..."
ඔය කියවන්නෙ අපේ සෙට් එක .ඇත්ත ඒ කිව්ව වගේම ජිමින් කියන්න බැරි තරම් හැන්ඩ්සම් අද. වෙනදටත් වඩා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. කොලො අට දෙනා එතන කියවනකොට කෙල්ලො දෙන්න නම් මාර අමාරුවක වැටිලා දිගම දිග ගවුම හැම තැනම පැටලෙනව,ඒ මදිවට මේ කොන්ඩ කටු හැමතැනම... ඒ උනාට අද හීඔව දකින ඕනම කෙනෙකුට හිතෙන්නෙ එයා තරම් ලස්සන කෙල්ලෙක් මේ ලෝකෙම නා කියල .ඒ තරම් ලස්සනයි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/284384891-288-k398222.jpg)
YOU ARE READING
LOVE FOR LIFE💕💕
Short Storyඅපේ හදවත් වල උඩින්ම ඉන්න කට්ටියක් තමයි BTS කියල කියන්නෙ ඉතින් මේ BTS ලගෙ අපි කවුරුත් ආස ජිමින් ගෙයි අපේ හීඔ කියන ගෑණු ළමයගෙයි ලස්සනම ලස්සන කතාව තමයි මේ.එයාලා කොහොම මුනගැහෙයිද කොහොම මේ කතාව ඉවර වෙයිද කියල ඔයාලම බලන්නකො ඉතිම්. මේක මගෙ පලවෙනි කතා...