අපේ කතාවේ දසවන කොටස​...💕

48 14 45
                                    
"ඒ පාර මගෙ ෆෝන් එකට ගන්නව මොකාද දන්නෙනෑ"

හීඔ බැන බැන කතා කලත් එහා පැත්තෙන් කියපු දේ අහල බය උනා.ඉක්මනට හීඔ ස්පීකස් ඔන් කලා.

අපේ හැමෝම අහං ඉද්දි එහා පැත්තෙන් කතා කලා."ඔයාලට කෙල්ල පණත් එක්කම ඕනෙ නම් සල්ලි අරං මං කියන ප්ලේස් එකට එනව​.මං තැන මැසේජ් එකක් දාන්නම්.හැබැයි උබ පොලිසියට හරි වෙන කෙනෙක්ට හරි කියල තිබුනොත් කෙල්ලගෙ කෑලි ටික අරන් යන්න වෙයි. ඔහේ තනියම​,තට්ට තනියම ලක්‍ෂ​3ක් අරන් එනව​.හරී එච්චරයි."

"ෂිට් ඌ කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ.ළගක හිටියනම්"වීගෙ කේන්තිය මේ පාරනම් ජිනී දැක්ක​.

"මොකද කේන්ති ගන්නෙ ටෙ ටේ ජිමිනට වත් ඔහොම නෑනෙ."

"හරි හරි මට තේරෙනව කරන්න ඕන දේ. මං හවසට යන්නම් සල්ලි අරන්. එතකොට ඔයාල ලගට එන්න එපා මන් සල්ලි දීල මගෙ මිනුව අරන් එන්නම්"හීඔ බයටම කිව්ව​.

"පිස්සුද කෙල්ලෙ ඔයා හිතන්වද ඒ මිනිස්සු ඔය කියන විදිහටම කරයි කියල​"

සූටි කුකියටත් තේරෙනව හීඔට තේරුන්නෙ නැතුවට...

"ඔව් බබා ඔයා තාම මිනිස්සුන් ගෙ හැටි හරියත දන්නෙ නෑ.ඔයා පරිස්සම් වෙන්නයි මට ඕනෙ"අම්මේ ඉතින් ජිමින් බලන්න එපැයි.

ඔයා පරිස්සම් වෙන්නයි මට ඕනෙ"අම්මේ ඉතින් ජිමින් බලන්න එපැයි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"එහෙනම් මං මොකද කරන්නෙ ජීමින්?මට බයයි මිනු ගැන"

"අපිට හොද ප්ලෑනක් ඕන."ජූන්ට අයිඩියාවක් ආව කියන්නෙ ඉතින් ගොඩ....

************

ඔය අස්සෙ ඉතින් අර අලුත් යාලුවො ඩබල ,ඒ කිව්වෙ මිනුයි නපුරයි බර කයියක.පුහ්..

නපුර එයාව දෙමව්පියො ප්‍රතික්ශේප කරපු දවසෙ ඉදන් මේ දක්වා ඔක්කොම දේවල් මිනුට කිව්ව.

හැදිල වැඩුනු වටපිටාව නිසා මෙහෙම උනාට එයාගෙ හිත ඇත්තටම නපුරු නෑ කියල මිනූට දැන් හිතෙනව.

"අපි හොද යාලුවො උනු එකේ මත ඔයාගෙ මූන වත් පෙන්නන්නකො මාව විශ්වාස නම්."මිනු කිව්වෙ තාමත් මූන වහන් ඉන්න නිසා නපුරු නැති නපුරා.

"අනේ මංද ඇයි කියල මට හිතෙන්නෙම ඔයාව විශ්වාස කරන්න​. ඔයාව ගොඩ කාලෙක ඉදං දන්නව වගෙත් හිතෙනව​."

එහෙම කියල කොල්ලා මූන පෙන්නුව මිනුට​

"වා.......ව්"කෙල්ලට කට වහගන්නත් අමතකයි.ඒ තරම් ඒ මූන අම්මෝ..."ඇත්තටම ඔයා මාර හැන්සම් නෙ"මේ කෙල්ලගෙ කට ඉතින් බ්‍රේක් කියල ජාතියක් අදුරන්නෙත් නෑනෙ.

කොල්ලගෙ සුදුම සුදු මූන තත්පරෙන් රතුම රතු උනා.

"ඒයි ඕක නවත්තනවා... මට කවදාවත් මෙහෙම ලැජ්ජ හිතිල නෑ චී...."

"මං විහිලුවට නෙවේ මෙයා කිව්වෙ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"මං විහිලුවට නෙවේ මෙයා කිව්වෙ.හූම්.. ඇත්තට​, ඔයාට තියන්නෙ මාර අයිඩල් ලූක් එකක් නෙ.ආශ්...මොකද්ද නම​? මගෙ නම නම් මිනු"

"මං.... මගෙ නම "

"මොකෝ ආ නම කියන්නකො ඔයාගෙ නම අහන්නනෙ නොයිවසිල්ලෙන් ඉන්නේ"

මිනු විතරද එහෙම ඉන්නෙ කස්ටිය ආ?..(රීඩර් ජනතාවගෙන් තුන් දෙනෙක්ගෙන් අහන්නෙ මන් මේ හුම්ම්...කමක් නෑ අගේ කොරන්නැතුව කියන්නං කො🤭)

"ඔහ් සොරි මිනු මං තමයි මින්හො.😍ඇත්තටම ලී මින්හො කියන්න් මගෙ නම​."

(මේ කොල්ලනෙ යකූ....නේත​..?)

?)

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
LOVE FOR LIFE💕💕Wo Geschichten leben. Entdecke jetzt