අපේ කතාවෙ දහතුන්වන කොටස​...💕

41 10 47
                                    


සෙට් එක අපේ කොම්ලො ටිකගෙන් හොදට කාල. කස්ටියම බිම. අපේ ජූන් ඔප්පගෙ ටිකිරි සූකිරි පැලෑනෙ විදිහට ඔක්කොම හොදට සිද්ධ උනා.

ඒ අතරෙ හතර දෙනත් එක්ක අර බිම ඉන්න කට්ටියව එකා එකා අරගෙන ගිහින් වාහනේට දාගන්නව​.හැබැයි එයාල ඒක කලේ බතලයයි ඩ්‍රයිවර් කාරයයි ටිකක් මග ඇරල​.ඒ චාන්ස් එකෙන් බතලය අමාඅරුවෙන් අමාරුවෙන් නැගිට්ට කොච්චර ගුටි කෑවත් මූ නම් යෝදයෙක්ද මංද . මෙන්න එක පාරටම කරපු දේ.....

පැනපු ගමන් බතලය හීඔව උස්සල හරියට රෙදි කෑල්ලක් වගේ කරේ දා ගත්තා.

පැනපු ගමන් බතලය හීඔව උස්සල හරියට රෙදි කෑල්ලක් වගේ කරේ දා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊට පස්සෙ පස්ස නොබල දිව්වා. ඩ්‍රයිවරයත් පස්සෙන්ම දිව්වා.

"ඒයි ඔහොම ඉන්නවා..."සූගා දුවන්නයි ගියෙ කොහොම හරි හීඔ ව බේර ගන්න​.

ඒත් මෙන්න ජින්?

"එපා යුංගියො එයාට උස්සන් යන්න දෙන්න ."

සූගාට ඊට වඩා කේන්තියි දැං"මොනාද කරන්නෙ ජිනී.. ඒ ළමයව උස්සන් යනව පේන්නෙ නැද්ද ආ..හ්?"

හොබියටත් මාර ප්‍රශ්නෙ ඒක​"ඒකනෙ ජිනී පිස්සු හැදිලද ජිමින හිටියනම් ඔයට ඔහොම කරන්න දෙන්නෙ නෑ..බලන්නකො ජූන් මේ ජිනී ට වෙලා තියන දේ.."

ජූන් ට නම් හිනාත් ගියා එක පාරට."බය වෙන්න එපා හොබියො මාත් එක්කම ඉදල ජින් ටිකක් ස්මාර්ට් වෙලා දැන් ඒකයි ඔය​.මට හිතෙන දේම නේද ජිනී ඔයාටත් හිතෙන්නෙ "

මට හිතෙන දේම නේද ජිනී ඔයාටත් හිතෙන්නෙ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE FOR LIFE💕💕Where stories live. Discover now