CHAPTER - 5

411 164 3
                                    

යුංගි , ජීයුගේ ගෙදර ඉස්සරහා බයික් එක නවත්තනකොටම ජීයු දොරත් ඇරන් ඇවිත් යුංගි ලගින් හිටගත්තා...

යුංගි,ජීයුගේ උඩ ඉදන් පල්ලෙහාට බලලා බයිස් එකත් නවත්තලා බැස්සා...ජීයු අඩි දෙක තුනක් පස්සට ගියේ යුංගිගෙ බැල්ම හොද නැති නිසා...

" වෙන ඇදුමක් මාරු කරන් එන්න ජීයූ..ඕක කොට වැඩී ....බලන්න හුගක් ඇග පේනවා..ඔහොම ඔයාව එක්කගෙන යන්න බෑ...දැම්ම ගිහින් වෙන ඇදුමක් දාගෙන එන්න...."

" අනී..මේක හොදයි...මම මේක අද ගත්තේ..අනික වෙන අදින්න ඒවා නෑ...මම මේකම තමයි ඇදගෙන යන්නේ..ක්ලබ් වලට යනකොට මෙහෙම තමයි අදින්නේ...ඔයා මාව උස්සගෙන කාමරේට එක්කගෙන ගියත් මම මේකම තමයි ඇදන් යන්නේ..."

දැන් කොහොමත් ජීයු කියනෝ වගේ බලෙන් ගලවන්න හැදුවත් ඔය ඇදුම ජීයු ගලවන්නෙ නෑ කියලා දන්න නිසා යුංගි ඇස් දෙක පියන හොද හුස්මක් අරන් ජීයු දිහා බැලුවා.....

දැන් කොහොමත් ජීයු කියනෝ වගේ බලෙන් ගලවන්න හැදුවත් ඔය ඇදුම ජීයු ගලවන්නෙ නෑ කියලා දන්න නිසා යුංගි ඇස් දෙක පියන හොද හුස්මක් අරන් ජීයු දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද වෙනදටත් වඩා ජීයු ලස්සනයි..ඒ ඇදුම නිසා ජීයුගේ ඇග හුගක් කැපිලා පේනවා...අද තමයි යුංගිට ජීයුගේ වටේ හමුදාවක් දාන්න තිබ්බනම් කියලා හිතුනේ...

යුංගි එයා දාගෙන තිබුන කෝට් එක ගලවලා ජීයුගේ ඉණ වගේ එතුවෙ ජීයුගේ නිරාවරණය වෙලා තිබුන කකුල් වහන්න ඕනි නිසාමයි...ජීයුගේ අතේ තිබුන කෝට් එකත් එයාට අන්දලා යුංගි බයික් එකට නැග්ගා..

" දැන් නගින්න ජීයු.."

යුංගි මේ කරන දේවල් දිහා ජීයු හිනාවීගෙන බලන් ඉදලා ජීයු බයික් එකට නැගලා යුංගිගේ උරහිසෙන් අල්ල ගත්තා...ඒත් ජීයුගේ ගෙදර පේන තෙක් මානෙ නැතිඋන ගමන් ජීයුගේ අත් යුංගිගේ බඩ වටේ එතුනා...

 SILENT LOVERS ♡ || MYG ✅Where stories live. Discover now