CHAPTER - 8

394 165 8
                                    

" යුංගී අන්න කෙල්ලෙක් ඇවිත් ඔයා ගැන අහනවා..."

" කවුද..."

" දන්නැ...ගිහින් බලන්න..."

යුංගි ඉක්මනට එලියට ගියේ එයා එනකන් බලන් ඉන්න කෙල්ල කවුද බලන්න...යුංගි එලියට යනකොට ජීයූ අඩන්න ඕන මෙන්න හිටියත් යුංගිට පෙනුනේ ජීයුගේ කොන්ඩෙන් ගින්දර මතු වෙලා වගේ...

"යාහ්...තමුන් මින් යුංගී...කවුරු කියලද හිතන් ඉන්නේ සති දෙකක් තමුසෙ මාත් එකක් කතා කරේ නෑ...අර හෝසක් හිටියේ නැත්තන් කතා කරන්න එකෙක් නැතුව මට පිස්සු හැදිලා..තමුසේ කොහෙන් හරි නැට්ටිච්චියෙක්ව අල්ල ගත්තා..ආහ්..හ්..ඒක තමයි මාව මගාරින්නේ..මට දුක හිතිලා තියෙන්නේ යුංගී..."

යුංගී සති දෙකක් තිස්සෙ ජීයුව මගාරින්නේ එයාට හෝසක් එක්ක ඉන්න වෙලාවක් හදලා දෙන්න...තවදුරටත් ජීයුට ලං වෙන එක අන්තිම නරක වැඩක් කියලා යුංගිට හිතුනා...ටේරා පුලුවන් තරම් යුංගිගේ ඒ මතේ වෙනස් කරන්න හැදුවත් යුංගි හෝසක්ට උදව් වෙන්න තීරනය කරලා ඉවරයි...

" ඔහ්..දුක හිතුනද ජීයූ..ඇයි මට පේන්නෙ ඔයාගේ කොන්ඩේ කේන්තියෙන් ගිනිගන්නවා වගේ..."

" තමුසේ මින් යුංගී...අද තමුසෙ ඉවරයී.."

ජීයු කකුලෙ තිබ්බ හීල් එක අතට ගනිද්දිම යුංගිට ඇහුනේ එයාගේ පිටිපස්සෙන් ඇහෙන ජින්ගේ වොයිස් එක..යුංගි හැරුන ගමන් දුවගෙන ගිහින් ජින්ගේ පිටිපස්සෙ හැංගුනේ ජීයුට පල් එකට හිනාවෙන ගමන්මයි...

ජීයුත් හීල් එක අරන් යුංගිගේ පස්සෙන් යන්න හැදුවත් ජින්ව දැක්ක ගමන් එතනම ගල් ගැහිල වගේ බලාගෙන හිටියා....

" ජින් හ්‍යුන්...ජීයු ඔයාව ඇස් දෙකෙන් රේප් කරන ගමන් ඉන්නේ..දැන් ඔයාගේ යට ඇදුම් ගලවන් ගමන් ඉන්නෙ මම හිතන්නේ..."

යුංගි හිනාවෙන ගමන්ම ජින්ගේ කනට රහසින් එහෙම කිව්වා.

" ඈයිශ්...මොකක්...මේවා දන්සල් නෙමෙයි...මේ ඇග මගේ බේබිට විතරයි...අද කාලෙ කෙල්ලො හරි වල්.."

ජින් ඇගත් අත් දෙකෙන් වහගන්න දගලන ගමන් කිචන් එකට දිව්වෙ ජීයුගේ ඇස් වලින් බේරෙන්න...

" ඒහ්...ජින් හ්‍යුන්වත් ඇස් දෙකෙන් රේප්.කලානේ..."

" ඒහ්..යුංගියා..එයා මාර හැන්ස්"'

" එයා ටේකන්...නිකන් නටන්නෙ නැතුව ඉන්න...අනික ඔයාත් දැන් ටේකන්නේ.."

යුංගි, ජීයුගේ ඔලුවටත් තට්ටුවක් දාන ගමන් එතනින් මාරුවුනේ ගොන් හිනාවකුත් දාන ගමන්...ලකගදි ඉදන් යුංගි ඉස්සරට වඩා සෙල්ලක්කාර වෙලා කියලා ජීයුට තේරුනත් ජීයු ඒකට ආස කලා...

--------------------------

" යුංගී..මින් යුංගී..."

°
°
°
°
_ViKII_

 SILENT LOVERS ♡ || MYG ✅Where stories live. Discover now