BOYS1.Kim seok jin
-අග්නි මායා කාරයෙක්..
-වයස අවුරුදු 21
-මුලු ඇඟේම් ගින්දර බලේ..කොහොමත් ගිනිගත්තු ගමන් ඉන්න පොරක්..
-මෑන්ට ඉන්නව යාලුවො හය දෙනෙක්..එක එක බලයන් තියෙන..
-කට නිකන් බෙලෙක්කයක් වගේ...තව අමුතු හිනාවකුත් තියෙනව ලඟ ඉන්න එකාට තඩිබබා හිනා වෙන..
-පිස්සු ඩයල් එකක් උනාට යාලුවො හය දෙනාට පන ඇරලා...2.Min yoongi
-werewolf කෙනෙක්..
-වයස අවුරුදු 21 යි..
-තමන්ගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්..
-හැමවෙලේම වගේ ඉන්නේ ඇස් පියාගත්ත ගමන්..දකින අය හිතන්නෙ නිදාගන්නව කියල උනාට මෙයා ඉන්නෙ හොඳ අවදානෙන්..
-යාලුවෝ හයදෙනාට පන ඇරලා..
- වුර්කයෙක් උනත් ටැන්ජරින් ගෙඩි වලට ඇලුම් කරන්නෙක්...3.Jung Hoseok
YOU ARE READING
𝙼𝚊𝚐𝚒𝚌 𝚂𝚌𝚑𝚘𝚘𝚕 ||Ongoing||
Fantasyහුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි..පිස්සු කොල්ලො හත් දෙකෙනෙක්ගෙත් පිස්සු ක්ල්ලො හත්දෙනෙක්ගෙත් මායා කතාවකි.. published 05th october 2021 @4.41 p.m.