🌟𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01🌟

274 44 105
                                    

𝙼𝚊𝚓𝚒𝚌 𝚜𝚌𝚑𝚘𝚘𝚕..

𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 01..

𝙶𝚒𝚛𝚕𝚜 𝚑𝚘𝚞𝚜𝚎..

ටාරා වෙනදා වගේම අදත් උදේම නැඟිට්ටුනේ පල්ලෙහායින් ඇහුන කෑ ගැහිල්ලට..ඔලුවත් කස කස නැඟිට්ට ටාරා ඇඳෙන් බිමට බහින්න ගිහින් දබොක් ගාලා ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටුනේ නිදිමතේ හිටපු නිසා..

යශී = "බල්ලො ඉක්මනට වලෙම්..අන්න පල්ලෙහා වලියක්..🤣අදත් පටන් අරන් වෙනදා වග්--" යශී ඇවිත් අත් පය විසිකර කර තනියෙන් පිස්සෙක් වගෙ කියවද්දි ටාරාගෙන් සද්දයක් නැති නිසා නිකමට වගේ බිම බලද්දි තමා දැක්කේ ටාරා ඉන්න විදිය..

යශී = "සික්..මූ බීලද මන්දා..ඒහ් නැඟිටපන්.." කකුලෙන් තට්ටුවක් දාලා උඩුබැලි අතට හැරෙව්වම ටාරා හිටපු විදිය දැකලා යශීට තවත් හිනා..

යශී = "අමො අමෝ..😂සිකේ..මේකි කෙලත් පෙරන්..😂ඒ තෝ ලස්සන ඔප්පෙක්ව දැක්කා නේහ් ඈ..ඇඹලයා නැඟිටපිය..😂"

ටාරා = "ඇයි යකුනේ..මට නිදාගන්න දීපියව්ව්.." ටාරා ඇද යටට අතදාලා හම්බුන ශූස් එකකින් යශීට දමලා ඇරියේ ඇසුත් බාගෙට ඇරන්..

යශී = "තෝ වගේ එකියක් මන් මේ දැක්කමයි..😑" ශූස් එක වැඳුන තැනත් අල්ලන් පයින් පාරකුත් ගහගෙනම යශි එතනින් ගියේ තනියෙම ටාරාට බැන බැනමයි..

ටාරා = "හෝව් හෝව්..😳දැන් යශියා කිව්වෙ වලියක් කියලා නේද..අම්මතතිලි..අදත් ඒනම් ටිකට් නැතුව ෆ්‍රී ෆිල්ම් එකක් බැලුවෑකි..😎" මනෝපාරක් ගහන්ම බාතෲම් එකට යන්න ගියපු ටාරා කෙලින්ම නහයත් දොරේ වද්දන් දොරටත් බැන බැන බාතෲම් එකට රිංගගත්තා..
________________________________________

සමා = "ආ..මන් කියලා තියෙනවා ජානු උබට කෑම හදන්න යන්න එපා කියලා..මම හදලනේ බොල තිබ්බෙ තොපිලට කන්න..😑මොන මඟුලකටද තවුසේ කේක් හදන්න ගියේ..😑"

ජානු = "අ මේ මේ..ආහ් විහූ තමා කිව්වෙ මොනවා හරි හදලා දෙන්න කියලා..ආ ඔයාගෙ කෑම කන්න බෑ කීලත් කිව්වා හුම්..😌"

විහූ = "WTF..😳මොනාද ආ කියවන්නේහ්..ඈආඅ..සමා..ඔයා දන්නවනේ සංකොටේ මන් ඔයාගෙ කෑම වලට ඒම කියන්නෑ කීලා..මේකි බොරු කියන්නේ..🤧"

𝙼𝚊𝚐𝚒𝚌 𝚂𝚌𝚑𝚘𝚘𝚕 ||Ongoing||Where stories live. Discover now