🌟𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02🌟

132 28 24
                                    

𝙼𝚊𝚓𝚒𝚌 𝚜𝚌𝚑𝚘𝚘𝚕..(2)

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 2..

සමා = "හරි මෙතෙන්ට ඇවිල්ලවත් වැදගත් විදිහට හැසිරියල්ලා.."

විහූ = "හනේව්..උබ අපි ගැන දන්න තරම්..😌"

ජානු = "ඔව් අනා..සෝයි.."

ජෙනී = "මොකක්ද මෙතන වෙන්නෙ.."

හිරූ = "උබ මොන ලෝකෙද ඉන්නෙ.."

යශි = "මේකිට කියලා දෙනවට වඩා හොදයි ගිහින් වෙලේ ඉන්න හරකෙක්ට කියලා දෙනවනම්.."

හිරු = "උබ දැන් මටද අහ් එහෙම කිව්වෙ🤧"

ටාරා = "නැ නැ යකු ජෙනියට😂"

ජෙනී = "හරක් ඉන්නෙ වෙලේ තමා පොක්ක🤣" එහෙම කියලා ජෙනි හිනා වෙන්න ගත්තා විතරයි ඉතුරු උන් ටිකත් හිනා වෙන්න ගත්තෙ පිස්සො වගේ..

ජෙනී = "ඇයි දැන් උබලා හිනා වෙන්නෙ🙄"

සමා = "යශි කිව්ව දේ විනාඩි දෙකක් විතර ගිහින් නෙ බන් උබ ඒකට උත්තර දෙන්නෙ😂"

විහු =  "දැන්ද පොක්ක මීටර් උනේ🤣🤣"

ජෙනී = "වැරදි වෙන්නෙත් බන් මිනිස්සුන්ටනේ..🙂"

ජානු = "ඒත් බන් අපි මිනිස්සු නෙවෙයිනේ..😂😂"

ජෙනී = "මොකාක්..😳" ජානු කියපු එකටනම් ජෙනී විතරක් නෙවේ අනිත් සෙට් එකත් තුශ්නිම්බූත වෙලා ගියා..

ටාරා = "wtf යකෝ..😳අපි මිනිස්සු නෙවෙයිනම් මොක්කුද ..😳"

ජානු = "මිනිස්සුන්ට මායා බල නෑනේ බන්..😂😂අනික අපි මිනිස්සුත් නෙවේ ගෑනු..😂😂"

සමා = "පලයම් පිස්සු ගෑනි..😒"

හිරු = "අපි ගෑනු නෙවේ බන්..🙂"

විහූ = "එහෙනම්..🥴"

යශි = "තෝත් මොකක් හරි අන්ඩර දෙමලයක් කියපන්කො බලන්න..😒"

හිරූ = "අපි කෙල්ලො බන්..ගෑනු වෙන්න බැන්දේ නෑනේ..🤣🤣" හිරූ තනියෙන් හිනා වෙද්දි අනිත් සෙට් එක හිරු දිහා බලන් හිටියේ අලුවෙලා යන බැල්මකින්..

හිරූ = "උබලට හිනා ගියේ නෑ නේද..🙂හා හා කමක් නැ..ඒත් කන්න වගේ බලන්න එපා පොක්ක..🙂"

ජානු = "තෝවත් මරන් මන් මෙතන වැලලෙනවා..🥲🥲"

විහූ = "තොපි දෙන්නම වැලලියව්..😂"

𝙼𝚊𝚐𝚒𝚌 𝚂𝚌𝚑𝚘𝚘𝚕 ||Ongoing||Where stories live. Discover now