🌟introduce🌟

451 49 81
                                    


BOYS

1.Kim seok jin

-අග්නි මායා කාරයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


-අග්නි මායා කාරයෙක්..
-වයස අවුරුදු 21
-මුලු ඇඟේම් ගින්දර බලේ..කොහොමත් ගිනිගත්තු ගමන් ඉන්න පොරක්..
-මෑන්ට ඉන්නව යාලුවො හය දෙනෙක්..එක එක බලයන් තියෙන..
-කට නිකන් බෙලෙක්කයක් වගේ...තව අමුතු හිනාවකුත් තියෙනව ලඟ ඉන්න එකාට තඩිබබා හිනා වෙන..
-පිස්සු ඩයල් එකක් උනාට යාලුවො හ‍ය දෙනාට පන ඇරලා...

2.Min yoongi

-werewolf කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-werewolf කෙනෙක්..
-වයස අවුරුදු 21 යි..
-තමන්ගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්..
-හැමවෙලේම වගේ ඉන්නේ ඇස් පියාගත්ත ගමන්..දකින අය හිතන්නෙ නිදාගන්නව කියල උනාට මෙයා ඉන්නෙ හොඳ අවදානෙන්..
-යාලුවෝ හයදෙනාට පන ඇරලා..
- වුර්කයෙක් උනත් ටැන්ජරින් ගෙඩි වලට ඇලුම් කරන්නෙක්...

3.Jung Hoseok

Jung Hoseok

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝚊𝚐𝚒𝚌 𝚂𝚌𝚑𝚘𝚘𝚕 ||Ongoing||Where stories live. Discover now