🌟Chapter 04🌟

152 33 30
                                    

4Th

ඊලඟ දවසේ මායා පාසලට අලුතෙන් ආපු හැමෝවම හෙඩ් මාස්ටර් විසින් රැස් කෙරෙව්වේ ලොකු හෝල් එකකට....

ඒ මුලු හෝල් එකම එලිය කරමින් පාවෙන ඉටි පන්දම් ඒ හෝල් එක පුරාවටම තිබුනා....

ජිමින් - " අඩෝ මේක නිකන් හොග්වාර්ට්ස් වගේනේ "

දඩස්💥

ජූන් - හරිනෙ ඇනගත්තනෙ ...

අතිසාර්තක ලෙස වටපිට බල බල ආපු ජිමින් මෙදාසැරෙත් කිසිම වෙනසක් නැතුව සුපුරුදු පරිදි බිම පතබෑවෙද්දී නම්ජූන් තමන්ගේ එක අතකින් ඔලුවට ගහගත්තා....

ජේකේ - හොඳ වැඩේ තොට...

ජිමින් - අනේ නිකන් පලෑන්ඩ මකර පැටියා...

ටේ - හා හා මෙතන රන්ඩු වෙන්න ලෑස්තිවෙන්නෙපා....එන්න මගෙ පිටිපස්සෙන්...

ටේ එහෙම කියාගෙන ගාම්භීරව යද්දි ඇඳුමත් ගස ගස නැගිට්ට ජිමින් වගේම අනික් පස් දෙනත් ටේ දිහා තුශ්නිම්භූත වෙලා බලාගෙන හිටියේ මුට මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව...

මොකද මේ හය දෙනාම දන්නවා මූ තමා සෙට් එකේ පිස්සා කියලා..ඉතින් එක පාර ඒ පිස්සා සීරියස් මූඩ් එකේ ඉද්දි අනික් අය කම්පියුස් වෙන එක අහන්නත් දෙයක්ද....

ජින් - මට උනද උට උනද..

හොබී - මම හිතන්නෙ අපි ඔක්කෝටම උන...

යුන්ගී - ඇයි කාටද උන

ජේකේ - ආයිශ් හියුන්ලා එක්ක ඉඳලා මට පිස්සු වගේ.....

ජූන් - පුදුම වෙන්න දෙයක් නෑ පිස්සු හැදෙන එක ගැන....

කට්ටියම කතාවෙවී ටේගේ පස්සෙන් යන්න ගත්තේ ටේ කොහේ යයිද කියලා ශුවර් නැති නිසා..ඒ තරමට හරියට වැඩ කරන කොල්ලෙක් තමා ටේ කියන්නෙ..

යශ් - ආන්න අර අමන කොල්ලො රැලත් ඇවිත්...

ටාරා - කෝ කොහෙද !?

යශ් - අර ඉන්නෙ බන්

ජෙනී - අඩෝ පව් බන්...උන්ගෙ ලස්සන මූනු දිහා බලාගෙන කොහොමද උඹ ඔහොම කියන්නේ...

වීහු - ඕකිගෙ හිත ගල්...

හිරූ - අම්මපා කියහන්...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙼𝚊𝚐𝚒𝚌 𝚂𝚌𝚑𝚘𝚘𝚕 ||Ongoing||Where stories live. Discover now