=5=

574 180 38
                                    

ජිමින් නැවත වරක් උත්සහ ගත්තේය.

" හලෝ "
යුන්ගිගේ හඩ ජිමින්ට ඇසෙයි.

" කොහෙද මෝඩයෝ ගිහින් හිටියේ, "

" කොහෙවත් නෑ "

ජිමින් සිදුවූ දේ අකුරක් නෑර යුන්ගිට විස්තර කලේය.

විනාඩි පහක වැනි කෙටි කාලයක් තුල සම්පූර්ණ ගොඩනැගිල්ලම පොලිසියෙන් වට කරවීමට නම්ජුන්ට හැකිවිය. එමෙන්ම එක අයෙකුටවත් පැන යාමට නොහැකි වන ලෙස දැඩි සංවිධානත්මකව  කන්ඩායම මෙහෙය වීමට ජින්ට හැකිවිය.

මේ සියලු දේ කිරිමට හැකිවූයේ යුන්ගි ජිමින්ගෙන් දැනගත් සියලු විස්තර නම්ජුන්ගේ කාර්‍යාලයට කඩා වැදි අකුරක් නෑර කීම නිසාය.

සියල්ල නිසි ලෙස සාර්ථක වූවා පමණක් නොව මහා පරිමාන මත්කුඩු ජාවාරමක්, මෙන්ම විකිනීමට සුදානම් කොට සිටි අහිංසක තරුනියන්ද බේරාගැනිමටද ජිකුක් යුවලට හැකිවිය.

ජන්කුක් හා ජිමින් ගොස් තරුනියන් රදවා සිටි තැනින් ඔවුන්ව ඉවතට ගත් පසු තරුණියන් පැමින වැලදගැනිමටත් ස්තූතියි කරන්නටත් විය. අයෙකු දෙන්නෙකු ජන්කුක්ව හා ජිමින්ව සිපගැනීමටද උත්සහ ගෙන තිබිනි.

මහත් ආයාසයකින් පසු ජිමින් හා ජන්කුක් තරුණියන්ගෙන් ගැලවීතිබිනි.

කෙසේ වෙතත් පලමු මෙහෙයුම සාර්ථක වූ නිසා ජිකුක් දෙදෙනා තුල වැලදගැනිමට තරන් සතුටක් තිබිනි.

කතාව ඉවරයි. දැන් ගිහින් නිදාගන්න

































































































හී........හී.........






















































ජිමින් හා ජන්කුක් පොලිස්ථානයට වාර්තා  කරන විට හතර අතින් සුබපැතුම් ලැබිනි.

" අනා මගේ පැටියා දැන් චන්ඩි නේ "
ජින් පැමින ජිමින්ගේ කම්මුල අල්ලාගත්තේය.

" මොනා වුනත් ඔයාලා නාගත්තොත් හොදයි "
නම්ජුන් කිවේ ජිමින්ගේ හා ජන්කුක්ගේ ලේ තැවරුනු ඇදුම් දෙස බලමිනි.

Black magic ||Jikook || Completed ☑️Where stories live. Discover now