=22=

408 119 31
                                    

" අපි යමු සියොන්ව හම්බෙන්න "
ජිමින් නැගිසිටියි.

" අර නාකිහෝන්තුව "
යුන්ගි මූන ඇබුල් කරගත්තේය.

" ඔව් පලදනාව ගැන අපි ඇහුවෙත් එයාගෙන් "
ජිමින් කීය.

" ආ............ඔයාලා ඔක්කොම එයාව දන්නවද "
ජන්කුක් ඇසිය.

" අම්මෝ , එදා ඕකා පොලිස්සියේ ඩෙගා නැටුවා. "
ජන්කුක් කට ඇරන් ජින් දෙස බලාසිටියි ඔහු කතාව ඇරබිය.

" ගෙදර ඇති කරපු කුකුලෙක් හොරකන් කරගෙන යන්න ගිහින් තමා ඕකව අල්ලගෙන තියෙන්නෙ .
පොලිස්සියට ගෙනාවම අපි සමතයකට පත් කලේ ඒ මනුස්සයා වයසයි , වගේම දුප්පත් නිසා , ඒත් මූ කියනවා.

මං මහා බලගතු කෙනෙක්. උබලා මාව සුලුවෙන් තකනවද කියලා.
ඊටපස්සේ යුන්ගි ඇහුවා කුකුලා මොකටද කියලා
ඊටපස්සේ මෙකා කියනවා. කුකුලා ගත්තේ බිලිදෙන්න. කියලා.
මට හිනා ගියා.
ඊටපස්සේ මේකා මට හිල්වෙන්න ටොක්කක් ඇනලා කියනවා. අද රෑ උබට නින්ද යන්නෑ කියලා. අපි සියොන්ව එලෙව්වා........."

" ඉතින් නින්ද ගියාද නැද්ද "
ජන්කුක් ඇහුවා.

" නෑ රෑ හොල්මනක් ආවා "

" ඇත්තමද "
ජන්කුක් දෑස් විසල් කර අසයි.

" මොන පිස්සුද මේකා බයවෙලා තියෙන්නේ එයාගේ සෝස පාට පෑන් එකට "
යුන්ගි හිනාවුනා.

" සෝස නෙමේ රෝස, ඔයාලා ඔහොම කිව්වට ඒවෙලේ රෑ ඒක බූතයෙක් වගේ හිටියේ එල්ලිලා. "










" අතැරලා දාන්න "

" මොකක්ද!!!!! "
සියලු දෙනාට එක්වර කියවිනි.

" මං කිව්වේ අත අරින්න කියලා "
සියෝන් කලබල නොවී සන්සුන්ව සුරුට්ටුවක් උරයි.

ජින් නැගිසිටියි. ඔහු එකදිගට කතා කරන්න විය. ඔහු දැඩි උනන්දුවෙන් හා ජවයෙන් කතා කරයි.
" බෑ , එකදිගට කෙල්ලො මැරෙනවා දැක දැක , මහ රෑ හොල්මන් වලට බය වෙලා. හූරගෙන විදුරු කුඩු කරගෙන , වැටිගෙන පෙරලීගෙන , හතී දමාගෙන මෙච්චර දුර ඇවිත් ආයෙත් හැරෙන්න බෑ. නිතිය ආරක්ශා කරන අය විදියට අපි එකදිගටම මේ ගැන හොයනවා. මොනහොල්මන ආවත්. මගේ කොල්ලො එකගද ..........."
ජිකුක් හා යුන්ගි ජින් දෙස ඇසිපිය නොහෙලා බලා සිටියි.

" ළමයා , මගේ සැටි එකෙන් බහිනවා "
සියෝන් අත් බැද ගෙන තම කැඩුනු සෝපාව උඩ නැග සිටින ජින් දෙස හිස් බැල්මක් හෙලිය.

" හරි හරි "
ජින් සෝපාවෙන් බසින ගමන් කීය.

" දැනට හතරක් මරලා කියන්නේ එයාට තව මරන්න එක්කෙනෙක් ඉන්නවා. එතකොට එයා ගොඩක් බලවත් හැබැයි මරන්න බැරිවුනොත් පොරොන්දු වුන බිලි ගාන දෙන්න බැරිවෙන නිසා එයාව අරන් යනවා "

" එයා කොහේ ඉන්නවා ඇත්ද "
යුන්ගි සියෝන් දෙස බැලිය.

" මේ ලමයා දන්නවා "
සියෝන් ජිමින්ව පෙන්විය.

























" ම්ම් මේකනම් මාර රහයි "
කිම් සෝයුන් පාර්ක් එකේ වූ බංකුවක් මත වාඩිවී සිටියි. සෙමෙන් තම කකුල් දෙක වනමින් ඇය චොක්ලට් මිල්ක්ශේක් එකක් හිස් කරමින් සිටියි.

" බලන්න්කෝ ඔයා හරිම ලස්සනයිනේ "
සෝයුන් බීම බටය කටේ තිබියදීම හැරි බැලුවේ තමන්ට පසෙකින් වාඩිවී සිටින කාන්තාව දෙස

" ඔය ඇදුමට ඔයා හරි ලස්සනයි. "

" හ්ම් , තැන්ක්ස් "
තම සහෝදරයට මෙන්ම ඇයටත් ලස්සන සිනහවක් තිබිනි.

" මේක මගෙන් , ඔයා තියාගන්න "
කාන්තාව සෝයුන්ගේ අතින් යමක් තැබිය.

" එක ලස්සනයි , ඒත් මේක ඔයාගෙනේ මට එපා "
එය නැවත කාන්තාව වෙත දිගු කලාය.

" නෑ මං සතුටින් දෙන්නේ ඔයා තියාගන්න "
කාන්තාව එය සෝයුන්ගේ අල්ල මත තබා ඇගිලි වලින් වැසිය.

" එහෙන්ම , කමක් නෑ තැන්ක්ස් "
ඇය සිනාවිය.

" අවුලක් නෑ , ඒක ලස්සනයි "
කාන්තාව දුන් පලදනාව ඇය පැලදගත්තාය.

" අවුලක් නෑ , ඒක ලස්සනයි "කාන්තාව දුන් පලදනාව ඇය පැලදගත්තාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වගේ කියලා හිතන්න හොදේ.......





හම්මෝ අප්ඩේට් දුන්නේ ගොඩ කාලෙකින් සොලි හොදේ.

Cover එකට දාපු pic එක කෝමද

Love u manikla

අවසන් බිල්ල



Kishu :-)

Black magic ||Jikook || Completed ☑️Where stories live. Discover now